Saki&Hash

Saki&Hash

Share

Photos from Kanchi ' s Food World's post 17/05/2024

අම්මො 🥰😍

16/03/2024

Well done pathuma ❤️😎

27/02/2024

☹️බබී මට කවුන්සලින් ඩිප්ලෝමා එකේ අන්තිම presentation එක හෙට තියනවා.
😘හා මැණිකේ යන් මන් නයිට් එකක් දාගන්නම් අද එහෙනම් .අපි යමු.
☹️ඔයාට කරදරයක් නේද මගේ වැඩ.
❤️‍🩹පිස්සුද ලමයෝ මන් මේවා කරන්නැතුව වෙන කවුරු කරල දෙන්නද ඔයාට.
🥺හුම්ම්.මන් තව මාස දෙකක් වගේනේ කොලඹ ඉන්නේ ඊට පස්සේ ඔයාට මගෙන් කරදරයක් නෑ..🌼🌼🌺(එයාගෙයි මගෙයි පොඩි කුටු කුටුවක් )

Final exams,thesis,presentation,mid assignment අස්සේ අද තමයි අවුරුදු දෙකක් කරපු කවුන්සලින් ඩිප්ලෝමා එකේ වයිව එක.තුන්මුල්ලේ ඉදන් සීදුවට යන්න ඕනි.ඔක්කොම වැඩ අස්සේ එයා නයිට් ඩියුටියක් දාගෙන මාව සීදුවට එක්කන් ගිහින් වයිව ඉවරවෙනකන් ඉදලා ආපහු හොස්ටල් එක ලගටම පරිස්සමෙන් ගෙනත් දැම්මා.අතන නවත්තන්න මෙතන නවත්තන්න ,අරව කමු,මේවා බොමු කිව්වම මහන්සිය අව්ව බලන්නැතුව ඉල්ලන ඕනී දෙයක් අරන් දෙනවා.ඒ අස්සේ institude එකේ ඔන්චිල්ලාවක් දැකලා ඒක පදින්න ඕනී කිව්වම හා පදින්නකෝ කියලා බලන් හිටියා.මට මතකයි මන් A/L,O/L කරද්දි අපේ තාත්තත් මාව class ගිහින් දලා මන් එනකන් එලියට වෙලා බලන් ඉන්නවා.🥺.ඊට පස්සේ තාත්තේ අරව ඕනී මේවා ඕනී කියද්දී නෑ බෑ නොකිය අරන් දෙනවා.මන් එනකම් පැය ගනන් class එක ලග කොච්චර අමාරුවෙන් බලන් හිටියත් එයාගේ මූනෙන් මහන්සියක් එපා වීමක් මට පෙන්නන්නෑ.දැන් මන් ගෙදරින් ගොඩක් දුර ඉන්න නිසා.තාත්තට ඒ කාලේ වගේ මගේ පස්සෙන් එන්න බෑ.ඒත් එයා කරපු දේවල් දැන් එයාගේ වෙfaන්න ඉන්න කෝපී පාට බෑනා කරනවා.මන් ගොඩක් වාසනාවන්තයි තාත්තා වගේ මාව බලාගන්න කෙනෙක් හම්බුන එකට.අපේ තාත්තත් මේ කෝපී පාට නරි බෑනට ආදරෙයි.ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි හැමෝටම හම්බෙන්න ඕනී ඇදක් උඩට එක්කන් යනකන් සෝභන දාන ආදරයක් නෙමෙයි.බොරු කැටයම් නැති පෙට්ටි කඩයකින් උනත් ආතල් එකේ කාලා බීලා ඕනී ගොන් කතාවක් කියලා ඕපන් වෙන්න පුළුවන් හයියට ඉන්න ආදරයක්.

හිමි වේවා අහිමි නොවේවා කාටත් ඒ වගේ ආදරයක්.( ඉතින් කෝපී පාට පොලිස් කොල්ලෝ ඔයැයිට 😛 ආදරෙයි මන් ගොඩක් 🌺🌼🌼❤️🤟) @

01/02/2024






🕊️❤️‍🩹"..

01/02/2024

ලස්සනම අම්මා 💞🥰




31/01/2024






💞🖇

31/01/2024

හැමදාම එකට ඉන්න ආදරෙන් 💞🖇

31/01/2024

🥰🌸

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo
00600