Latest solution

Latest solution

Share

16/03/2026
18/08/2025

වැහි පීල්ලක් ගහන්න කලින් මේක අනිවාර්යයෙන් බලන්න.

හොදම තත්ත්වයේ වැහි පීලි තහඩුවක් තොරා ගන්නෙ කොහොමද?
1.තහඩුව අනිවාර්යයෙන්ම 0.47mm ඝනකමකින් විය යුතුයි.
2.තහඩුවේ වර්ගය සින්ක් අලුමිනියක් කොටට් විය යුතුයි.
3.තහඩුව ලබා ගන්නා අයතනයෙන් අවුරුදු 10 පුර්න කාලින වගකිම් සහතිකයක් ලබා ගන්න.
4.ඕනෑම තහඩුවක union steel 0.47නම ගසා තියෙනවා එහෙත් එම හැම තහඩුවක්ම union steel නෙමේ.තායිවාන් හැම තහඩුවකමද ඔය නම ගහලා තියෙනවා.

පීලී ගහන ආයතනයක් තොරා ගන්නෙ කොහොමද?
1.එම ආයතනය ලියාපදිංචි අයතනයක් ද සොයා බලන්න.
2.එම ආයතනයෙන් ද වගකිම් සහතිකයක් ලබා ගන්න පුලුවන්ද සොයා බලන්න.
3.ඔවුන් භාවිතා කරන අමුද්‍රව්‍ය ගැන සැලකිලිමත් වන්න

පීලී ගැසිමේදී සැලකිලිමත් විය යුතු කරුණු
1.සියලුම ඇණ වර්ග සුදු යකඩ විය යුතුය.
2.රේපයර් එකක් කිරීමේදි ගැලවිමට පහසු ක්‍රම වලට භාවිතා කරන්න.
3.භාවිතා කරන සිලිකන් වර්ගය GP සිලිකන් භාවිතා නොකරන්න.එම සිලිකන් ඇසිඩ් කලවම් නිසා ඉක්මනින් පීලී මුට්ටු දිරනවා.
4.බ්‍රකට් දැමිමේදි පරාලයක් ඇර පරාලයක් එක බ්‍රකට් එකක් සහ අනෙක් එකට මල් ඇනයක් භාවිතා කරන්න.
5.වහලය උඩ ඉදන් නිවැරදිව පීල්ලක් ලෙවල් කරන්නත් බෑ.පීලී මුට්ටුවක් ගහන්නත් බෑ.පලංචි දාලා පීලී ගහන ආයතනයකට වැඩේ බාර දෙන්න.
😅😅

ඕක්කොම මේකේ කියන්න බෑ

මීට වඩා හොද ටෙක්නික් තියෙනවනම් comment එකක් දන්න


පීලී ගහන විදිහ නිවැරදි විඩියො එකක් දාලා තියෙනවා ඒක බලන්න

අපි
Latest solution (pvt) ltd
Makuluduwa,piliyandala.
0761198286

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Piliyandala
Colombo