Learn with Krishan
08/11/2025
ගිය මාසේ අපේ Target එක තිබුනේ පාර්සල් 3000ක් යවන්න,
අපිට පාර්සල් 3241ක්ම යවන්න පුලුවන් උනා, ඒකෙන් පාර්සල් 2866ක් Delivery වෙලා තියෙනවා!
( සමහර ඒවා තාම Delivery වෙනවා)
අධික වැසි හමුවේ, පාර්සල් වෙලාවට Delivery කරගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙද්දී Success rate එක 88% ගත්තා කියන්නේ සෑහෙන්න හොදයි! 🙌
31/10/2025
තාම Join උනේ නැති අයට කැමති නම් Join වෙන්න පුළුවන් 👇
🔔 Get All Our Updates Instantly!
Join us on WhatsApp for latest news, offers & more 👇
📲 Channel: (NEW)
https://whatsapp.com/channel/0029VbBENtE4IBhDr7qvpl2e
👥 Group: (NEW)
https://chat.whatsapp.com/CJUyjz7P2Ck2hLWdY0Cbpz
28/10/2025
පොපිට් කෝ, පොපිට් කෝ කියන අයට ඔන්න මාසෙකෙම income breakdown එකක් 👇
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
No. 08 Boyd Place
Colombo
00300