Chirath Weerasinghe Photography

Chirath Weerasinghe Photography

Share

14/04/2026

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.

Photos from Thinuli Studio's post 21/12/2025

සිරි අරියවංශාරම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද තලගස්පේ සුමනරතන හිමිපාණන් වහන්සේ ගේ 51 වන ජන්ම දිනය නිමිති කොට ගෙන සිදුකෙරුණු පිංකම් මාලාව.

කුලදරැවකු සසුන් ගත කිරීම, සම්බුදු පූජාව, ධර්ම දේශනය, ප්‍රදේශයේ දුවා දරුවන්ට පොත්පත් ප්‍රධානය සහ සංග්‍රහය
2025.12.19.
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලබා සම්බුද්ධ ශාසනයටත් සර්ව ආගමික ප්‍රදේශ වාසීන්ටත් ඉමහත් සේවයක් ඉදිරියටත් ඉටු කිරීමට යෝද බල යෝධ ශක්තිය ලැබේවා

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻📸- චිරාත් වීරසිංහ.

Photos from Thinuli Studio's post 23/11/2025

දෙමටගොඩ සදහම් පෙර පාසලේ ඉගෙනුම ලබන පුංචි දුවා දරුවන් ගේ කුසලතා දැක්ම
" දෑඟිලි විස්කම් " ප්‍රදර්ශනය 14.11.2025

ප්‍රධාන පෙර පාසල් ගුරුතුමිය (එච්.සංජීවනි) 075 715 5883

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ 0750694600
📸💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

Photos from Thinuli Studio's post 03/11/2025

ශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරය, දෙමටගොඩ.
වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය. 2025.10.20.

ප්‍රධාන දායකත්වය - රුචිත පෙරේරා (තරිදු)මහතා, සිරිල් පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම.

ඡායාරූප - තිනුලි ස්ටූඩියෝ 0774141311
💻 - චිරාත් වීරසිංහ.
📸 - දමයන්ති වීරසිංහ.

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kopiyawatta Road, Dematagoda
Colombo
00900