Trend1
29/12/2023
අකලට කොණ්ඩය සුදු වීමට අත් බෙහෙත්.. 💁♂️💁♂️
04/10/2023
🔯සත්‍යය සිදුවීමක්✅✅
☸️මීට වසර කිහිපයකට පෙර මහ රෝහලක සේවය කරන විට වයස අවුරුදු 39ක පමන තරුනයකු රෝහලට ඇතුලත් වුයේ කහින විට ලේ යන බව පවසමින් ය.එක්ස් රෙ X ray එකක් ගත් පසු දකින්නට ලැබුනේ පෙනහලු දේකෙම පිලිකාවක් පැතිරි ඇති බවයි,
☸️පිලිකවෙ ආරම්බක ස්තානය සෙවිමට ඔහුව පරික්ශා කරන විට මා හට දකින්නට ලැබුනේ ඔහු ගේ වුෂණ කොෂයේ ඇති තරමක් විශාල ගෙඩියකි. මා එය සොයා ගන්නා තෙක් ඔහු එහි ගෙඩියක් ඇති බවක් මා සමග කිවේ නැත.
☸️එම ගෙඩිය කොපමන කලක්ද කියා මා ඇසු විට ඔහු පැවසුවෙ වසරකට වැඩි බවයි, ඔහු තුල පැවති ලැජ්ජාව නිසා එය වෛද්ය වරයෙකු පෙන්නුවේ නැති බව ඔහු මා හට පැවසු වා
☸️වැඩි දුර පරික්ෂණ වලදි හෙලි වුයේ වුෂණ කොෂයේ ඇති පිලිකාව අක්මාව පෙනහලු ඇතුලු ශරීරය පුරාම පැතිරි ඇති බවයී.
☸️වැඩ් දුර ප්‍රතිකාර සදහා ඔහු යොමු කලද ඔහු ජිවත් වුයේ මාසයකටත් අඩු කාලයකි
☸️ඔහු එම ගෙඩ්ය දුටු අවස්ථාවෙම වෛද්ය වරයෙකට පෙන් වුයේ නම් අදටත් ඔහු ජිවත් වනවාය.
☸️ලිංගික අවයව වල පවතින රෝග බෝහො අය වෛද්ය වරැන්ට පෙන් වන්නේ රෝගය ගොඩාක් වර්ඩනය වු පසුය මෙයට හේතුව ඔවුන් ට ඇති ලැජ්ජාව සහ වෛද්ය වරැන්ට ඇති දුරස්ථ භාවයයි .
✅✅✅ අසාමාන්‍ය තාවයක් දුටු විට ඉක්මනින්ම වෛද්ය උපදෙස් ලාබාගන්න, ඔනැම රෝගයක් කලින් අදුනා ගැනිම මගින් සුව කිරිම පහසුය
25/09/2023
ගුණ දෙන නිර්මාංශ ආහාර 😍
@ Copied
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 7, Kendagaspitiya, Dehiowita
Colombo
71400