House Box.LK
02/08/2021
Construction එක කරගන්න හරිම කෙනා ලැබුනාම♥️
27/11/2020
ඔබගේ Titanium අවශ්‍යතාවන් සදහා අදම අමතන්න..
Contact Us 0767717278
27/11/2020
ඔබ අපිව තෝරා ගත යුත්තේ ඇයි,
-සියලුම දේ නීතිමය ගිවිසුම් මගින් සිදු කරදීමට වගකියන්නෙමු
-මුදල් එකවර හෝ ඉදිකිරීම් අතරතුර කොටස් වශයෙන් ගෙවීමට පහසුකම්
-ඉංජිනේරු සැලසුම් හා උපදෙස් අනුව ඔබේ නිවස ඉදිකරන්නෙමු.
-ඔබේ නිවස පිලිබඳව දිගුකාලීන වගකීම.
-ඔබගේ කැමැත්තට අප මුල් තැන ලබා දෙන්නෙමු(අමුද්‍රව්‍ය ,ඩිසයින් ආදිය)
-දෙමහල් නිවසක් සෑදීමට සිතුවත් ඒ සදහා මූල්‍යමය ගැටලු පවතී නම් නිවසේ පලමු මහලේ වැඩ ඔබේ අතේ ඇති මුදලට අවසන් කර දෙන්නෙමු.
-නියමිත කාලයටම නිවසේ වැඩ සියල්ලම සම්පූර්ණ කර ඔබට බාර දෙන්නෙමු .
-අදහා ගත නොහැකි තරම් අඩු වියදමකින් ඔබේ නිවාස සිහිනය සැබෑ කර දෙන්නෙමු .
-අපගේ පලපුරුද්ද හා පාරිභෝගික විස්වාසය
අපගේ පොරොන්දුව නම් ඔබගේ අතේ ඇති මුදලට ඔබේ නිවාස සිහිනය ඉටු කරදීමටයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
717A, Gall Road, Kalutara North
Kalutara
12000