Wisdom Academy - Slave Island
31/12/2025
•
⭕ Wisdom ආයතනය විසින් පවත්වන 3 වන වාරයට පුහුණු කිරිමේ විභාග මාලාවේ සතරවන දිනයත් ඉතා සාර්ථක ලෙස ළමුන් 100+ අධික සංඛ්‍යාවක් සහභාගි විය.
🔰 හතර වන දිනයේ දී 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා ආගම සහ English Language විෂයන් ඉතා සාර්ථක ලෙස පැවැත්විමට හැකි විය.
#කොළඹ 2 නැතිනම් හී මෙවැනි විභාගයක් පවත්වන ලද්දේ පළමු වරටයි.
වැඩි විස්තර සදහා,
📱 0771169819
24/11/2025
🛑 ශිෂ්‍යත්ව පන්ති පිළිබඳව
ආදරිණිය දෙමාපියනි,
නැවතත් අප නවමු මුහුණුවරකින් ශිෂ්‍යත්ව පන්ති පටන් ගන්නව. ගණිතය සහ සිංහල ප්‍රධාන වශයෙන් මේ විෂයන් දෙක තමයි target කරන්නේ.
ගණිතයට ( ගණිත ගැටළු ) සහ සිංහල (ව්‍යාකරණ සහ රචනා ) ශිෂ්‍යත්වය ඉළක්ක කරලා උගන්වන්නම අපි අලුත් ගුරුවරු දෙන්නෙක්ව අරගෙන තියෙනවා
⭕ ගණිතය - අනිල ශ්‍රිමන්ත
⭕ සිංහල - තිසුරි ඩයස්
ගණිත ගැටළු පන්තිය
• සදුදා - 3 සහ 4 ශ්‍රේණි
3pm සිට 4.30pm දක්වා
• සදුදා - 5 ශ්‍රේණි
4.30pm සිට 6.00pm දක්වා
සිංහල ව්‍යාකරණ සහ රචනා
• සෙනසුරාදා - 3 , 4 සහ 5 ශ්‍රේණි
උදෑසන 8am සිට 10am දක්වා
විෂයට අදාළ Tutes සහ papers අදාළ ගුරුවරයා විසින් සපයනු ලැබේ
පන්ති ගාස්තු
⭕ ගණිතය - 1500/=
⭕ සිංහල - 1500/=
✳️ දෙසැම්බර් 1 වන දා සිට පන්ති ආරම්භ වේ. එදින ඔබට පාඩමට අදාළ නිබන්ධන ද ලබා දේ
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
40/2/4 Metro Homes Residence, Malay Street Colombo 2
Colombo
00200
Opening Hours
| Monday | 15:00 - 20:00 |
| Tuesday | 15:00 - 20:00 |
| Wednesday | 15:00 - 20:00 |
| Thursday | 15:00 - 20:00 |
| Friday | 15:00 - 21:30 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 11:00 - 21:00 |