Bulletron

Bulletron

Share

Photos from Bulletron's post 25/08/2025

"මේ දවස් වල ගොඩක් අය කියනවා නේද 👉 'Impressions ලක්ෂයක් අරන් දුන්නා!' කියලා... හැබැයි, ඒ ලක්ෂයක් ඇත්තටම වටින්නේ කොච්චරද?

අපි සල්ලි දාන්නෙ quantity එකටද, quality එකටද? (Quality over Quantity)

හිතලා බලන්න! Just Think!! ගොඩක් වෙලාවට අපි ගන්න ඒ result එකෙන් අපේ business goals වලට ඇත්තටම impact එකක් තියෙනවද?

Ultimately, numbers without purpose are just noise.

Conversions, engagement, loyalty, sales. ඒවට impact එකක් නැත්තං, impressions ලක්ෂයක් තිබුණා කියලා කතා කරන්න පුළුවන්ද? Revenue එකට, brand trust එකට, customer engagement එකට effect එක කොච්චර ද?

📌 At BulletronLK, we don’t just chase numbers
We focus on real results that grow your business.

👉 ඔබේ business එකටත් මෙවැනි insights, strategy & clarity එකක් ඕනේද?
📞 DM us or book a quick consultancy session.
Let’s make marketing meaningful. not just flashy.

Photos from Bulletron's post 21/08/2025

🚀 Business එක Matured Stage එකට එනකොට… Focus එක තවත් sharpen කරන්න ඕනේ! 🎯 Budget එක split කරන විදියට අමතරව මෙන්න මේ දේවල් ටික දැනන් ඉන්න ඕනේ...

Brand එකකට හොඳ visibility තියෙනවා, consistent sales තියෙනවා, සහ systems & processes දැන් stable තියෙනවා නම් ඔබේ business එක දැන් Matured Stage එකේ!

මෙහිදී නිතරම දැකිය හැක්කේ:

✅ Audience එක already established
✅ Regular content වල engagement එකක්
✅ Long-term growth එකට Brand Positioning + Customer Retention අවශ්‍යයි

📌 මේ Stage එකේදී prioritize කරන්න ඕනේ මේවට:

1️⃣ Brand trust build කරන in-depth, valuable content එක
2️⃣ Retargeting Ads සහ Email Marketing campaigns වලින් repeat customers retain කිරීම
3️⃣ Business KPIs (ROAS, CAC, LTV වගේ) track කරලා data-driven decisions ගන්න

👉 මේ stage එකේ Budget එක යෙදිය යුත්තේ conversions පමණක් නොව, brand authority එකත් වැඩි කරන campaigns වලට.

මම මේක පිළිබඳව practical planning එකක් එක්ක ideas ටිකක් දාලා තියෙනවා ⬇️
Check කරලා බලන්න, අවුලක් තියෙද්දී comment එකක් දාන්න! 💬

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
00000