Lily&Bee

Lily&Bee

Share

08/12/2020

ORIGINAL LANBENA TEETH WHITENING ESSENCE POWDER ORAL HYGIENE CLEANING SERUM
ඔබේ දත්වල ඇති වී තිබෙන අවපැහැය සාම්ප්‍රදායික දන්තාලේප භාවිතයෙන් ඉවත් කර ගැනීමට නොහැකි වීම නිසා තවදුරටත් ඔබ කණගාටු විය යුතු නැත.

විදෙස් නිශ්පාදනයක් වන " LANBENA TEETH WHITENING ESSENCE "
වල ඇති රසායනික සංයෝග මගින් ඔබේ දත්වල රැදුනු කහට ,මැලියම් හෝ අවපැහැ පැල්ලම් ඉවත් වී ඔබගේ දත්වල ස්වභාවික සුදු පැහැය නැවතත් ලබා ගත හැක.

✅ තදින් දත් මැදීම නිසා දත්වල එනමලයට හානි සිදු වීම
✅ දුම් පානය සහ බුලත් විට භාවිතය
✅ කෝපි සහ කැෆේන් ආශ්‍රිත පානයන්
✅ ෆ්ලෝරයිඩ් අධික ජලය
✅ අයහපත් සෞඛ්‍ය පුරුදු වැනි දේවල් නිසා තමයි අපේ දත්
අවපැහැ වීමට ගොඩක් හේතු වෙන්නෙ.

විදෙස් නිශ්පාදනයක් වන " LANBENA TEETH WHITENING ESSENCE "
වල ඇති රසායනික සංයෝග මගින් ඔබේ දත්වල රැදුනු කහට ,මැලියම් හෝ අවපැහැ පැල්ලම් ඉවත් වී ඔබගේ දත්වල ස්වභාවික සුදු පැහැය නැවතත් ලබා ගත හැක.

✅ භාවිතා කිරීමේදී පලමුව උනු වතුර භාවිතයෙන් මුඛය හොදින් පිරිසිදු කර ගන්න. අනතුරුව කොට්න් බඩ් ( Cotton bud ) හෝ පුලුන් කෑල්ලකට මෙම ආලේපනයෙන් බිදුවක් ගෙන කන්නාඩියක් ඉදිරිපසට ගොස් විදුරුමසේ ආලේප නොවන සේ දත් හොදින් පිරිසිදු කරන්න. පසුව උනු වතුරෙන් සෝදාහරින්න.
මේ ආකාරයට දින 5ක් පමණ ආලේප කිරීමෙන් ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත හැක.

මිල රු 950 පමණයි.

✅ ඇනවුම් කිරීම සඳහා -
නම
ලිපිනය
දුරකතන අංකය අපට එවන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න( cash on delivery available)

♣️Thank you♣️

28/09/2020

♠️ ORIGINAL PAX WHITING MEN CREAM ♠️
කුරුලෑ, සමේ කැලැල් ඇතිවීම, සම අවපැහැ ගැන්වීම වැනි මෙවැනි වූ ප්‍රශ්න වලින් ඔබත් පෙළෙනවාද?
The best cream for men, so that men look beautiful. Always look young. ALL SKIN TYPES

✅ Always look young
✅ Removes freckles
✅ Oil Control Whitening Cream
✅ Sweat Whitening Control
✅ Sun Protection
✅ Dark Spot Reduction
✅ Long Lasting Fairnes

♠️Description -
The best cream for men, so that men look beautiful. Always look young This cream is selling in the world. Of course, happening in Pakistan. Especially it is made for men's hard skin. Now your color will come clean. The black color is no longer.

කුරුලෑ, සමේ කැළැල් ඇතිවීම, සම අවපැහැ ගැන්වීම වැනි මෙවැනි වු ප්‍රශ්න වලින් ඔබත් පෙළෙනවාද? සරළ ප්‍රතිකර්ම වලින් කුරුලෑ, සම අවපැහැ ගැන්වීම පාලනය නොවේ නම් , ඔබගේ කුරුලෑ පිළිබඳ ඔබ නොසතුටින් සිටීනම්, හෝ ඔබ කුරුලෑ නිසා අපහසුතාවයන්ට ලක් වේ නම් ඔබට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකිය.

Direct importers. Lowest Price in Sri Lanka
මිල රු. 1090 පමණයි

ඇනවුම් කිරීම සඳහා
⬛ නම
⬛ ලිපිනය
⬛ දුරකතන අංකය අපට එවන්න

📱 0772 551869/0772 551569

♠️ Lily&Bee ♠️

27/08/2020

තොල් කලු වීම , දුර්වර්ණ වී තිබීම ඔබටත් ප්‍රශ්නයක්ද?
මෙන්න ඒ සඳහා හොදම විසදුම.ලස්සන පැහැපත් රෝස පැහැති දෙතොලක් කියන්නේ කාන්තා පිරිමි ඕනෑම අයෙකුගේ ආකර්ෂණය ලබා ගත හැකි ශරීරයේ තිබෙන තවත් සුවිශේෂී අංගයක්.
පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ.අදුරු පැහැති ඔබේ දෙතොල් සඳහා ඇති එකම විසඳුම තමයි ♦️ MIXIU SCRU CREAM ♦️ආලේපනය. දින කිහිපයක් ඇතුලත නිවැරදිව භාවිතා කර සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.
දෙතොල් දුර්වර්ණ වීම සදහා බොහෝ හේතූ බලපානවා .

➡️අදික හිරු එලියට නිරාවරණය වීම
➡️ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
➡️අදික ලෙස කැෆේන් භාවිතය
➡️බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්
➡️දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම
මේ හේතු අතරින් විශේෂයි.

✅ සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි ..එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් .

✅ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.

ඇනවුම් කිරීම සඳහා
👉 නම
👉 ලිපිනය
👉දුරකතන අංකය
අපට එවන්න. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

📱 077 2551869 / 077 2551569

♥️Lily&Bee♥️

07/08/2020

😍 මෙම අනගි අවස්ථාව ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන්මයි.මගහැර ගන්න එපා ජයග්‍රාහකයා ඔබ විය හැක.😍
වටිනා LAFRESH Gold Scrub 500 ml එකක් දිනාගන්න ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

✅ මුලින්ම අපේ Lily&Bee පේජ් එකට ගිහින් Like කරන්න

✅ Like කරල ඒකෙ Screen shot එකක් අරන් ඒ Screen Shot එක මේ
Post එකේ Comment එකක් විදිහට ඇතුලත් කරන්න

ඒ අතරින් තෝරාගන්නා ජයග්‍රාහකයන් තුන් දෙනෙක් සදහා මෙම වටිනා LAFRESH Gold Scrub එක අපි ලබා දෙනවා.

➡️ මෙම අනගි අවස්ථාව අගෝස්තු මස 29 වන දින දක්වා
ක්‍රියාත්මක වෙනවා.තෝරා ගන්නා ජයග්‍රාහකයන් අගෝස්තු මස
30 වන දින අපි දැනුම් දෙනවා. මේ අනගි අවස්ථාව මගහැර
ගන්න එපා 🎀 ජයග්‍රාහකයා ඔබ විය හැක 🎀

♥️ Lily&Bee ♥️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo