Pet Transport SL

Pet Transport SL

Share

16/02/2021

ශේයාර් කරන්න 🌹 💐 🙏
කාටහරි වැදගත් වෙයි 🙏🙏🙏

01/02/2021

සුරතලාව කිසිම පරෙස්සමක් නැතිව එක්කන් යන්න දීලා වැඩි ගානකුත් දීලා ඔබත් අමාරුවේ වැටුනද?? 🤔

නොගැලපෙන අය එක්ක ඇයි සත්තු යවන්නේ??🤔🤔🤔
ඒ වෙනුවෙන්ම කැපවුනු අපි ඉද්දී..

ඔබේ සුරතලාව ගමනාන්තයතෙක් සුරක්ෂිත ප්‍රවාහනය කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. 😍

කෝල් එකක් දෙන්න අපිට තව වැඩි විස්තර ලබා ගන්න ☎ 070 311 64 62

25/01/2021

එ අහිංසකයත් ආරක්ශාකාරී තැනකට ගියා🙂

අසරණ වීදී සතෙකුට පිහිට වෙන්න අපිට ආයෙත් අවස්ථාවක් ලැබුනා...රාගම ඉදන් කොටුගොඩට තමා මෙයා අපිත් එක්ක ආවේ
🛵🐱

ඔබේ සුරතලාවත් මෙ විදියට ආරක්ශිතව ප්‍රවාහනය කරගන්න අපිට කථා කරන්න
☎070 311 64 62

Photos from Pet Transport SL's post 17/01/2021

ඔන්න මේ සතියේ අපේ ගමන් සැලැස්ම 🚚🛵

*සදුදා ඇඹිලිපිටිය පැත්තේ 😊..

*බදාදා ඉතිං මීගමු පාරේ ඉදන් අනුරාධපුරේට යනකම් ඉන්නවා අපි..😊

*සිකුරාදා නම් ගාලු පාරේ..😊

*වීවේකී ඉරිදා නුවර පාරේ....😊

කථා කරන්න අපිට ලංකාවේ විශ්වසනීයම සුරතල් සතුන් ප්‍රවාහන සේවයට
☎ 070 311 64 62

Want your business to be the top-listed Pet Store/pet Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo