HERB LINE product
10/01/2024
🌱Lotus Natural Fairness Toner - Rs.330/=
Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.මුහුණ සහ සම පැහැපත් කරයි. සම රැළි වැටීම අවම කරයි. සම වියළීම, සම වයසට යාම අවම කරයි. තද පැල්ලම් පවා ඉවත් කරයි. සම හිරු කිරණින් ආරක්ෂා කරයි. කුරුලෑ ළප කැලැල් ඉවත් කරයි දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්. Bleaching හෝ රස දිය අඩංගු නොවේ. අතුරු ආබාධ කිසිවක් නොමැත. ගැහැණු පිරිමි දෙපක්ෂයටම පාවිච්චි කළ හැක
🌱Lotus Natural Fairness Face Wash - Rs.420/=
Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි. මුහුණ සහ සම පැහැපත් කරයි. සම රැළි වැටීම අවම කරයි. සම වියළීම, සම වයසට යාම අවම කරයි. තද පැල්ලම් පවා ඉවත් කරයි. සම හිරු කිරණින් ආරක්ෂා කරයි. කුරුලෑ ළප කැලැල් ඉවත් කරයි දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්. Bleaching හෝ රස දිය අඩංගු නොවේ. අතුරු ආබාධ කිසිවක් නොමැත. ගැහැණු පිරිමි දෙපක්ෂයටම පාවිච්චි කළ හැක.
🌱Lotus Natural Fairness Night Cream - RS.850/=
සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.
🌱Lotus Natural Fairness Day Cream - Rs.850/=
සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරු පාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.
⭕ දිවයින පුරා බෙදාහැරීම 🚛📦
⭕ ඇණවුම් කිරීමට:
Whatsapp ;0764065366 හෝ inbox
🔷නම
🔷ලිපිනය
🔷දිස්ත්‍රික්කය
🔷දුරකථන අංක දෙකක් එවන්න
සියලුම HERB LINE product මිලදී ගැනීමට දැන්ම අමතන්න
WhatsApp 0764065366
හෝ inbox.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Helth And Beauty
Colombo