NPP-Aranayaka

NPP-Aranayaka

Share

Photos from NPP-Aranayaka's post 25/05/2026

අරණායක ආසනයේ උස්සාපිටිය වසමේ NPP කොට්ඨාස සභාවේ මහා සභා රැස්වීම සහ කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීම අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටුවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් ඊයේ දින (24) උස්සාපිටිය ආනන්දරාම විහාරස්ථානයේ දී සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය, අරණායක ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ කුමාර සහෝදරයා,උඩුවේවල කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික සිරිමාන්න සහෝදරයා, අරණායක Clean Sri Lanka සම්බන්දධීකාරක බණ්ඩාර එස් දිසානායක සහෝදරයා, උස්සාපිටිය කොට්ඨාස සභාවේ නිලධාරී මණ්ඩලය ඇතුළු උස්සාපිටිය කොට්ඨාස සභාවේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.

Photos from NPP-Aranayaka's post 23/05/2026

පුනරුදයෙන් '' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
=================================

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ අරණායක ආසනයේ දහවන නිවාසයට මුල්ගල් තැබීමේ අවස්ථාව හා චෙක්පත ප්‍රදානය උස්සාපිටිය ග්‍රාමසේවා වසමේ දී පසුගිය දින (17) අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අරණායක ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක රෝහණ කුමාර සහෝදරයා,උස්සාපිටිය ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ජීවන්ති සහෝදරිය ඇතුලු නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා උස්සාපිටිය වසමේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවේ සාමාජිකයින් ද සම්බන්ධ විය.

"NPP අරණායක".

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ආසනය තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරිම් මෙන්ම ඔබගේ අදහස්,යෝජනා,චෝදනා වෙනුවෙන් අපගේ Facebook,Whatsapp අවකාශ විවෘතයි.

අප සමඟ සම්බන්ධ වෙන්න.

facebook👇

https://www.facebook.com/NPPAranayaka

Whatsapp👇

https://chat.whatsapp.com/EDk1TmVENdLD4TirN1MPGH

Photos from NPP-Aranayaka's post 21/05/2026

පුනරුදයෙන් '' තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
=================================

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ අරණායක ආසනයේ අටවන නිවාසයට මුල්ගල් තැබීමේ අවස්ථාව හා චෙක්පත ප්‍රදානය හබලක්කාව ග්‍රාමසේවා වසමේ දී පසුගිය දින (17) අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා අරණායක ජාතික ජනබලවේගයේ ආසන කමිටු සාමාජික හබලක්කාව කොට්ඨාස සංවිධායක ගාමිණී සහෝදරයා සහ හබලක්කාව ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ගීත් සදරුවන් සහෝදරයා ඇතුලු නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා හබලක්කාව වසමේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවේ සාමාජිකයින් ද සම්බන්ධ විය.

"NPP අරණායක".

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් ආසනය තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරිම් මෙන්ම ඔබගේ අදහස්,යෝජනා,චෝදනා වෙනුවෙන් අපගේ Facebook,Whatsapp අවකාශ විවෘතයි.

අප සමඟ සම්බන්ධ වෙන්න.

facebook👇

https://www.facebook.com/NPPAranayaka

Whatsapp👇

https://chat.whatsapp.com/EDk1TmVENdLD4TirN1MPGH

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Aranayaka
Colombo
71540