Life Coaching Academy
13/03/2026
☯️ SPIRIT WARRIOR ⚔️
8-week Inner Transformation Course
⚔️ මනස දුර්වල කරන සතුරන් විනාශ කර දමා, ඔබව Spirit Warrior කෙනෙක් බවට පරිවර්තනය කිරීමට සකස් කළ, සති 8ක ප්‍රායෝගික පුහුණු වැඩසටහන.
✳️ නව පාඨමාලා ආරම්භය: 2026 මාර්තු මස 21 වන සෙනසුරාදා සිට, සති 08ක කාලයක්...
♦️ ඔබත් අධි සංවේදී (Highly Sensitive) කෙනෙක් හෝ Empath කෙනෙක්ද? අන් අයගේ හැඟීම්, දැනීම් සහ ආවේගයන් නිරායාසයෙන්ම වගේ ඔබට දැනෙනවද?
♦️ සමාජයේ බහුතරයක් දෙනා හිතන පතන විදිහට වඩා වෙනස් විදිහට හිතන ඔබ, තනිවම හෝ ඔබේම ක්‍රමයකට ජීවත් වෙන්න උත්සාහ කරනවාද?
♦️ ඔබේ අවට සිටින අයට ඔබව තේරුම් ගැනීමට නොහැකි වීම සහ ඔබට ඔවුන්ව තේරුම් ගැනීමට අපහසු වීම නිසා, ඔබ සාමාජීයව හෝ මානසිකව හුදෙකලා වී සිටිනවාද?
♦️ ඇතෙක් වගේ ශක්තිමත් පෞර්ෂයක් සහ ඕනෑම දෙයක් දරාගතහැකි අධ්‍යාත්මික ශක්තියක් ඇතිකරගැනීමට ඔබත් කැමතිද?
🔲 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි.
🔲 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා.
🔲 අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගැනීම තුලින් ඔබේ ආත්ම විස්වාසය වගේම හැඟීම් කලමනාකරණය කරගැනීමේ හැකියාව (Emotional Regulation) දියුණු කරගන්න පුලුවන්.
☯️ මෙම SPIRIT WARRIOR - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන:
🔸🔸 Modern Psychology + Buddhist Wisdom + Stoic Philosophy එකට එකතු කරමින් සකස් කළ Unique Training System එකකි.
🔸🔸 එමෙන්ම Mindfulness, Meditation, Moral Wisdom වැනි, බෞද්ධ දැනුම් පද්දතියේ මූලික සංකල්ප (මනෝවිද්‍යාත්මක විග්‍රරහයක් සමගින්) ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරයත්, මෙමෙ පාඨමාලාව තුලින් ඔබට පැහැදිලිව උගන්වනවා.
⸻
✳️ Spirit Warrior - පාඨමාලා අන්තර්ගතය:
🔶 Nervous System Regulation - අන් අයගේ නපුරු වචන සහ හැසිරීම් නිසා නිතරම Trigger නොවෙන, පීඩාවට පත් නොවෙන, නොසැලෙන මනසක් ගොඩනගා ගන්නා ආකාරය සහ බාහිර පරිසරය කෙසේ වෙනස් වුවත් ඔබගේ අභ්‍යයන්තර සාමය සහ සැනසීම රැකගන්නා ආකාරය.
🔶 Emotional Regulation Training - තරහා පාලනය සහ දුක, සතුට, බය, වේදනාව, Anxiety වැනි හැඟීම් සහ ආවේග වලට යට නොවෙන විදිහේ සිතක් සහ මානසික සමතුලිතතාවයක් පවත්වාගැනීමේ විශේෂ පුහුණුව.
🔶 Trigger Release System - ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා, Auto-Pilot විදිහට සිදු වෙන හානිකර, Impulsive හැසිරීම් රටාවන් හදුනා ගැනීම සහ එම Trigger Points වල බලය සදහටම බිඳ දමා, බලවත් යෝධයෙකු මෙන් නැගීසිටින ආකාරය පුහුණු වීම.
🔶 Mindfulness & Meditation Practice - සිහිය දියුණු කරගැනීමේ සහ මානසික ශක්තිය ස්ථාවරව තබාගැනීමේ නිවැරදි වැඩපිළිවෙල පියවරෙන් පියවර පුහුණු කිරිම සහ සමථ භාවනාවේ මූලික පියවර පුහුණු කරවීම.
🔶 Moral Wisdom & Discernment Practice - යහපත-අයහපත, හොඳ-නරක, Right-Wrong නිවැරදිව වෙන්කරගෙන, ඔබේ Spirit එකට හානි නොවෙන ආකාරයට තීරණ ගනිමින්, තෘප්තිමත් ජීවිතයක් ගොඩනගන ආකාරය.
🔶 Spirit Values Over Shadow Impulses - ඔබේ Spirit එකට හානි කරන ක්‍රෝදය, ඉරිසියාව, අතිමානය, දැඩි බව වැනි සියලුම අභ්‍යන්තර සතුරන් (Shadow) හඳුනාගෙන, ඔබේ මනස Lower Self එකට වැටෙන්නට ඉඩක් නොතබා, Higher Self එක තුල ක්‍රියාත්මක වන ලෙස පුහුණු කිරීම.
⸻
✳️ Spirit Warrior - මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:
🔘 2026 මාර්තු මස 21 වන සෙනසුරාදා සිට, සති 08ක කාලයක්...
(සෙනසුරාදා සවස 3.00 සිට 5.00 දක්වා - පැය දෙකක්) ZOOM මගින්...
✳️ Your Coach: නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුණු උපදේශක)
💠 පාඨමාලා කාලය: සති 8ක්
💠 පාඨමාලා ගාස්තුව: රු. 18,000
💠 සජීවී Zoom Video Classes ලෙස ඉගැන්වීම් සිදු කෙරෙයි.
💠 සුදුසු පරිදි ඔබගේ Zoom Audio සහ Video On/Off කල හැක.
💠 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ.
(මේ නිසා ඔබට සජීවීව පන්තියට සම්බන්ධ වීමට නොහැකි වුවත්, Videos මගින් සම්පූර්ණ පාඩම ආවරණය කරගත හැක.)
🔥 🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.
⸻
✳️ Spirit Warrior පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය / ලියාපදිංචි වීම / Registration:
👉👉 ඔබත් අදම 0761580900 අංකයට WhatsApp Message එකක් එවන්න:
" Spirit Warrior + ඔබේ නම "
💠 ඉන්පසු ඔබට ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙනු ඇත.
⸻
✳️ පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා මූලික සුදුසුකම්:
🔹 වයස අවු; 20ත් 50ත් අතර, නව දැනුම සහ සංකල්ප ඉගෙන ගැනීමට කැමති පුද්ගලයෙකු වීම.
🔹 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි බව.
🔹 ජීවිතයේ බලවත් වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන්, කැපවී වැඩ කිරිමට සූදානම් බව.
🔹 Smart Phone එකක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම.
♦️ මෙම පාඨමාලාව සඳහා බඳවා ගන්නේ සාමාජිකයන් 20 දෙනෙකු පමනි. (Max 20 Participants)
(Small Group Format with Individual Attention for Deep Personal Transformation)
🔶🔶 100+ students trained in personal transformation programs
🔶🔶 8+ years experience in coaching & psychological training
☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
▪️Email: [email protected]
▪️WhatsApp: +94 76 158 0900
▪️Website: https://www.lifecoach.lk
ඔබේ වැඩිහිටි පුද්ගල භාව -4 🐘🐅🐇🐍 | Adult EGO Self States | MASTER CLASS - 07
23/07/2024
☯️ Unleash Your Potential - THE SPIRIT WARRIOR (ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව)
✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්: 2024 අගෝස්තු මස 02 වන සිකුරාදා සිට, සති 08ක කාලයක්...
⚡️ ඔබත් ඔබේ අධි සංවේදී කම (Highly Sensitive) සහ සහකම්පනය (Empathy) නිසා අන් අයගේ හැඟීම් දැනීම් සහ සිතිවිලි නිරායාසයෙන්ම දැනෙන කෙනෙක්ද?
⚡️ සමාජයේ බහුතරයක් දෙනා හිතන පතන විදිහට වඩා වෙනස් විදිහට හිතන ඔබ, තනිවම හෝ ඔබේම ක්‍රමයකට ජීවත් වෙන්න උත්සාහ කරනවාද?
⚡️ ඔබේ අවට සිටින අයට ඔබව තේරුම් ගැනීමට නොහැකි වීම සහ ඔබට ඔවුන්ව තේරුම් ගැනීමට අපහසු වීම නිසා, ඔබ සාමාජීයව හුදෙකලා වී සිටිනවාද?
⚡️ ඇතෙක් වගේ ශක්තිමත් පෞර්ෂයක් සහ ඕනෑම දෙයක් දරාගතහැකි අධ්‍යාත්මික ශක්තියක් ඇතිකරගැනීමට ඔබත් කැමතිද?
💫 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි.
💫 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා.
💫 අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගැනීම තුලින් ඔබේ ආත්ම විස්වාසය වගේම හැඟීම් කලමනාකරණය කරගැනීමේ හැකියාව (Emotional Regulation) දියුණු කරගන්න පුලුවන්.
☯️ මෙම SPIRIT WARRIOR - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන සුවිශේෂී මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි.
✳️ පාඨමාලා අන්තර්ගතය:
🔹 (Stoic Philosophy) අන් අයගේ නපුරු වචන, හැසිරීම් නිසා නිතරම පීඩාවට පත් නොවෙන, නොසැලෙන මනසක් ගොඩනගා ගැනීමේ සහ බාහිර පරිසරය කෙසේ වෙනස් වුවත් ඔබගේ අභ්‍යයන්තර සාමය සහ සැනසීම රැකගන්නා ආකාරය.
🔸 (Buddhist Psychology) බෞද්ධ දැනුම් පද්දතියේ සාරය (මනෝවිද්‍යාත්මක විග්‍රරහයක් සමගින්) ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය.
🔹 (Emotional Intelligence) ඔබේ හැඟීම් ක්‍රියාත්මක වෙන ආකාරය සහ හැඟීම් විසින් ඔබව මෙහෙයවෙන ආකාරය අවබෝධ කරගැනීම.
🔸 (Emotional Regulation Training) තරහා පාලනය සහ දුක, සතුට, බය, වේදනාව වැනි හැඟීම් සහ ආවේග වලට යට නොවෙන විදිහේ සිතක් සහ මානසික සමතුලිතතාවයක් පවත්වාගැනීමේ විශේෂ පුහුණුව.
🔹 (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම.
🔸 (Mindfulness Practice) සිහිය දියුණු කරගැනීමේ සහ මානසික ශක්තිය ස්ථාවරව තබාගැනීමේ නිවැරදි වැඩපිළිවෙල පියවරෙන් පියවර පුහුණු කිරිම.
🔹 (Inner Child Work) ඔබ තුල යටපත්වී පවතින අධ්‍යාත්මික ශක්තිය බලගැන්වීමේ සහ පුහුණු කිරීමේ ක්‍රියාකාරකම්.
✳️ මූලික සුදුසුකම්:
🔸 වයස අවු; 20ත් 45ත් අතර වීම.
🔸 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වීම.
🔸 ජීවිතයේ බලවත් වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන්, කැපවී වැඩ කිරිමට සූදානම් බව.
🔸 ස්මාට් දුරකතනයක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම.
✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:
🔘 2024 අගෝස්තු මස 02 වන දා සිට, සති 08ක කාලයක්...
(සිකුරාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා - පැය දෙකක්) ZOOM මගින්...
✳️ මෙහෙයවීම: නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුනු උපදේශක)
🔹 පාඨමාලා කාලය: සති 8ක්
🔹 පාඨමාලා ගාස්තුව: රු. 15,000/- (රු. 7,500 බැගින්, කොටස් දෙකකින් ගෙවිය හැක)
🔹 සජීවී Zoom Video Classes ලෙස ඉගැන්වීම් සිදු කෙරෙයි.
🔹 සුදුසු පරිදි ඔබගේ Zoom Audio සහ Video On/Off කල හැක.
🔹 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ.
✳️ සම්බන්ධ වන ආකාරය / ලියාපදිංචි වීම / Registration;
👉👉 ඔබත් අදම ඔබගේ “ඔබේ නම” සහ “Spirit Warrior” ලෙස,
0761580900 (Life Coaching Academy) අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් එවන්න.
ඉන්පසු ඔබට ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙනු ඇත.
☯️ SPIRIT WARRIOR - පාඨමාලාව තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල..
⚡️ It has long been believed that people can't change their personalities, which are largely stable and inherited.
But a review of recent research in personality science points to the possibility that personality traits can change through persistent intervention.
⚡️ බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පවුර්ෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි.
ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් (Intense Coaching & Training) තුලින් පුද්ගල පවුර්ෂය ප්‍රතිනිර්මාණය කල හැකිය.
✅ මුලු ජීවිත කාලයම තමන් අකමැති ජීවිතයක හිරවී සිටිනවා වෙනුවට, ඔබ කැමති විදිහේ ජීවිතයක් නිර්මානය කිරීමට හැකියාව ලැබීම.
✅ ඔබේ ආත්ම විශ්වාසය, අධ්‍යාත්මික ශක්තිය ඉහල නැංවීම සහ අන් අයගේ විවේචන වලින් නොසැලී ශක්තිමත්ව නැගී සිටීමට පුහුණුවක් ලැබීම.
✅ ඔබ ඔබට ආදරය කරන්නට, ඔබට කරුණාවෙන් සලකන්නට, ඔබට වටිනාකමක් දෙන්නට පුහුනු වීම.
✅ ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගෙන, ඔබට සාදාරණයක් වන ආකාරයට ඔබගේ ජීවිත කතාව අලුතින් ලියන්නට පටන් ගැනීම.
✅ Social Anxiety, Depression, OCD වැනි පීඩාකාරී මානසික තත්වයන් සුවපත් කරගැනීමට අවශ්‍යය කරන මූලික දැනුම, අවභෝධය සහ Emotional Intelligence දියුණු කරගත හැකි වීම.
🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.
☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
Email: [email protected]
WhatsApp: +94 76 158 0900
Website: https://www.lifecoach.lk
16/06/2024
⬛️🟨 MASTER CLASS - LIFE SKILLS WORKSHOP (දින 04ක ප්‍රායෝගික වැඩමුළුව)
✅ ඔබ කැමතිද, ඔබේ සන්නිවේදන කුසලතා සහ නායකත්ව ගුණාංග දියුනු කරගන්න? ඔබේ හිතේ තියෙන අදහස්, මතවාද පැහැදිලිව සහ වඩාත් දක්ෂ ලෙස ප්‍රකාශ කරන්න පුහුණු වෙන්න?
✅ ජීවිතය ගැන, සමාජය ගැන, හැඟීම් ගැන, පුද්ගල සංවර්ධනය ගැන අලුත්ම දැනුම ඉගෙන ගන්නා අතරම, පිරිසක් සමග Team එකක් විදිහට වැඩ කිරීමේ හැකියාවන් (People Skills) දියුනු කරගෙන, ජීවිතය සාර්ථක කරගන්න ඔබ කැමතිද?
✅ හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින්,
එක වගේ බලාපොරොත්තු, එක වගේ අරමුණු තියෙන අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත් සංවාදයක් කරන්න පුලුවන් විදිහේ ප්‍රායෝගික වැඩසටහනක් ගැන ඔබත් හොයමින් ඉන්නවද?
♦️ ඔබත් අදම එකතු වෙන්න WARRIORS CLUB එකෙන් ආරම්භ කරන, MASTER CLASS – Life Skills Workshop එක සමග...,
🔥 ආරම්භක දිනය: සෑම මාසයකම අලුත් සාමාජිකයින් බඳවා ගන්නවා...
💻📲 පාඨමාලාව සති 4ක් පැවැත්වෙනවා.
අපි සතියකට වරක් Zoom App එක හරහා (Online) එකතු වෙනවා. ඔබටත් පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
⬛️🟨 MASTER CLASS - Life Skills Workshop වැඩසටහන් පැවැත්වෙන දින සහ වේලාවන්:
🔲 Group 1 – ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා - සති 4ක්.
🔲 Group 2 – බදාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා - සති 4ක්.
🔳 පාඨමාලා ගාස්තුව : රු. 4,500/-
🔳 Age Limit - ඔබ වයස අවුරුදු 25 - 45 අතර විය යුතුයි.
🔲 මෙහෙයවීම - නුවන් එදිරිසිංහ (Certified Life Coach)
🔳 Open Group - ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම අධ්‍යාපන මට්ටමක, ඕනෑම හැකියා මට්ටමක කෙනෙකුට MASTER CLASS වැඩසටහන් වලට සම්බන්ධ විය හැකියි.
🔳 Introverts - සමහරවිට ඔබ සාපේක්ශව අඩුවෙන් කතාබහ කරන, Introverted පුද්ගලයකු විය හැකියි.
එහි කිසිම ගැටලුවක් නැහැ.
ඔබට ඔබේ මූලික හැකියාවන් (Core Skills) දියුණු කරගැනීමට සහ අඩුපාඩු හදාගැනීමට අවශ්‍යනම්, MASTER CLASS එකෙන් ඔබට ඒ සඳහා අවශ්‍යය සම්පූර්ණ පුහුණුව සහ මගපෙන්වීම ලබාදෙනු ඇත.
🔳 Online Sessions - ඔබට Zoom App එක හරහා MASTER CLASS එකට ලෝකයේ ඕනෑම තැනක සිට, ඔබගේ Smart Phone එකෙන් හෝ Laptop එකෙන් සම්බන්ධ විය හැකයි.
ඔබ ලියාපදිංචි වූ පසුව අදාල Zoom Link එක ඔබට WhatsApp හරහා ලබා දෙනු ඇත.
◾️ එක් කන්ඩායමකට සීමිත සාමාජික පිරිසක් පමනක් සම්බන්ද කරගන්නා බැවින්, ඔබත් අදම ලියාපදිංචි වන්න.
✅ ඔබට https://www.lifecoach.lk වෙබ් අඩවිය මගින් Online ලියාපදිංචි වෙන්න පුලුවන්.
✅ නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය බව අපගේ 0761580900 අංකයට WhatsApp මගින් දැනුම් දෙන්න.
💫 මුලින්ම ඔබව MASTER CLASS සාමාජිකයින් සදහා පමනක් වෙන්වූ WhatsApp Group එකට සම්බන්ධ කරනු ලැබේ.
💫 ඉන්පසු අපි ඔබට ලබාදෙන Zoom ලින්ක් එක හරහා MASTER CLASS වැඩසටහන් වලට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුලුවන්...
👉🏼👉🏼 වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම්, 0761580900 ට WhatsApp පනිවිඩයක් එවන්න.
🔥 ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න MASTER CLASS - Life Skills Workshop එක සමග.
☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය (LifeCoach.lk)
Email: [email protected]
WhatsApp: +94 76 158 0900
Website: https://www.lifecoach.lk
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo