Adamas Peak

Adamas Peak

Share

15/05/2023

Progress 2
⭕අද මම කතා කරන්නම්, අපිට Company එක, Registration Process එකෙදි ගන්න සිදු වුන Decision කිහිපයක් ගැන...

අපි අපේ, Company එක, BR මහගෙදර සමග Registration Process එක කිරීමට තීරනය කලා, අපේ Company එකට, ලක්ශ 5 බැගින්, Investors ලා තුන් දෙනෙක් සම්බන්ද කර ගන්න මට හැකි වුනා...

එවිට එයාලා හා, මම අතර ගිවිසුම, සිද්ධ වෙන්නේ, එහ් තුන්දෙනා Director Board එකට, Assign වෙනවා වගේම, එක් කෙනෙක්ට 15%ක Share එකක් අයිති වෙන අකාරයට...

එහ් වගේම, තව අවුරුදු 6-8 අතර කාලයකින්, අවශ්‍ය නම්, මට...

Company එකට,ඒ කාලයේදී තියෙන වටිනාකමට අනුව, එක් අයෙක් ගෙන්, 5% බැගින්, Buy Back කිරීමට හැකියාව ලැබෙනවා... මෙවැනි කොන්දේසියක්, භාවිතා කිරීමට ප්‍රධානම හේතුව, ඉදිරියේදි අපි International Market එකට Expand වීමට තීරනය කරන අවස්තාවක, අපිට International Investor කෙනෙක්, එකතු කර ගැනීමට, අවශ්‍ය, කොටස් ප්‍රමානය සකස් කර ගැනීමටයි...

එවිට 10% කොටස් ප්‍රමානයක් සමග, ඔවුන්ගේ Director තනතුර, එලෙසම පවත්වා ගැනීමටත් හැකියාව සැලසෙනවා...

14/05/2023

Progress 1
⭕ඔයාත් ඔයාගෙම කියලා Company එකක් පටන් ගන්න ආස කෙනෙක් ද?
⭕එහිනම් මේ පෝස්ට් එක ඔයාට..., දැන්ම අපිව Follow කරලම පටන් ගන්න

ගායිස් අද ඉදලා, අපි අපේ Company එක පටන් ගත්ත විදිහ, අපි ඉදිරියට ගමන් කරන අකාරය, අපිට මේ සදහා වුන වියදම්, අපිට උදව් කරපු පුද්ගලයන් වගේම, අපි ඉදිරියට Company එකක් විදිහට ගන්න ඉන්න Public කල හැකි තීරන, අපේ Company Page එකෙන් මේ විදිහට Public කරනවා...🤟

මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නෙ, අපිත් එක්කම, ඉදිරියට Sri Lanka වේ අලුත් විදිහට හිතන, සමාජයට වැඩ දායි වෙනසක් කරන්න කැමති, අපේම තරුන තරුනියන්ට, තමන්ගේම Company එකක්, පටන් ගන්න විදිහ, යන වියදම්, වගේම, අපි ගන්න තීරන හේතුවෙන්, අපි අවසානයේ නවතින ස්ථානය, ඉතාම විනිවිද, ලස්සන කතාවක් විදිහට, ඔයාලට ගෙන එන එක...🖤

මෙතනින් අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා, අපි ගන්න, සමහර තීරන, ඔයාලගෙන් කෝනයෙන් බලලා, එවා හරිද, වැරදිද, ඔයාලගෙ Experience එකෙන්, ඔයාලට සිදුවුන දේවල්, Comments විදිහට අපිත් එක්ක බෙදා ගන්න එක...

එතකොට අපිට, අපි නොදැක්ක, කෝනයකින් අපේම තීරන දිහා බලන්න, ලොකු උදව්වක් වේවී...🇱🇰

මම ගැන කිව්වොත්, මම දැනට Mechatronics Engineering Undergraduate කෙනෙක්, මම එහ්, Degree එක තෝරගන්න හේතුව උනේ,
එහ් degree එකෙන් ලැබෙන, Mechanical, Electrical, Electronic, Software knowledge එකත් එක්ක, කවදා හරි, ලංකාවේ හැම ක්ශේත්‍රයකම(automation, food, education, medical,...)Research and Development සිදු වෙන, එමගින් බිහිකරන අලුත් නිර්මාන මගින්, සමාජයේ ප්‍රශ්න විසදලා, අපේ රට මීට වඩා හොද තැනකට ගේන එක. මේක තමා මගේ හීනය වුනේ...

මේ සදහා නිර්මානය කරන, Company එකක කතාවට තමා ඔයාල මේ එකතු වෙන්නෙ...

පෝස්ට් එක දිග උනාට කමක් නෑ, කියලා අපේ Company එකේ, ආරම්භක පියවර වැටුන විදිහ කියන්නම්...

මම සමාජයේ පවතින, ගැටලු කිහිපයක් තෝරගෙන, එවාට විසදුම දෙන්න පුලුවන්, Mobile application ides කිහිපයක් Plan කර ගත්තා... එහ් වුනත් මට ප්‍රශ්නය වුනේ, Financially මම මේ Projects Execute කරන්න පුලුවන් Level එකක හිටියේ නෑ... මේ නිසා මම, මගේ Project එකට Investor කෙනෙක්ව හොයා ගන්න Try කලා...

නමුත් මට Investor කෙනෙක් හරියට හොයා ගන්න, අවුරුද්දක් විතර, මහන්සි වෙන්න වුනා, කට කැඩෙනකන් Pitch කරන්න උනා... කොහොම හරි අවුරුද්දකට පස්සේ වැඩේ Launch කර ගන්න පුලුවන් වුනා වගේම, ගත වුනු කාලයේදි මගෙ Idea එක Fine Tune කර ගන්න, Simple Book වගේ Youtube Channel, Shark Tank, Dragons Den වගේ වැඩ සටහන් උපකාරි උනා, මම Investors ලා හොයා ගත්ත විදිහ මම තවත් පෝස්ට් එකකින් අරන් එන්නම්.

කොහොම හරි අන්තිමේදි, ලක්ශ 5 ගානේ Investors ලා තුන් දෙනෙක් හොයා ගන්න පුලුවන් උනා, ඉතින් Initially 1.5million Investment එකක් එක්ක,

අපි අතර Shares බෙදෙන්නෙ, අපි හතර දෙනාම, Company Directors ලා වෙනවා, එහ් වගේම, එක Investor කෙනෙක්ට 15% ගානේ අයිති වෙනවා... මට 55% Share එකක් තියෙනවා, අපි අතර Agreement එක යන විදිහ, අපිට Company Registration වගේ දේවල් වලට ගිය වියදම... අපේ Investor ලා තුන්දෙනාම ඉන්නේ South Korea වල, එතකොට Registration එක කරන්න වුනේ කොහොමද, වගේ විස්තර එක්ක ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු...😎

අපේ Page එකෙන්, Indetail අපිට ගියපු සියලුව වියදම්, අපේ ඉදිරි Plan, එවට අපි ගන්න තීරන, අපිට සිදුවන ලාභ,පාඩු සියල්ලත් එක්කම, හමුවෙමු... මේ Post Series එකෙන් තමන්ගේම Company එකක් පටන් ගන්න ඉන්නෙ කෙනෙක්ට,අපි Investors ලා හොයා ගත්ත විදිහ, අපිට ගියපු වියදම්, අපේ Products අපි Launch කරන අකාරය, අපි Use කරන Strategies ගැන, Openly Discuss කරමු...🎁

ඔයාලත් කවදා හරි ඔයාලගේම Company එකක්,අපිට සිදු වෙන වැරදි මග හැරලා, සාර්ථක වෙන එක, අපිට ලොකු සතුටක් වගේම, මේ රටටත් කරන ලොකු උදව්වක් වේවී...🖤🇱🇰

02/04/2023

ඉදිරියේදි ඔබ හමුවට ගෙන එමට බලාපොරොත්තු වන ව්‍යාපෘති කිහිපයක්
🖤🇱🇰
Follow and Share us...
几ㄖᐯ卂ㄥㄩ几ㄖ丂|丂 For A Better Sri Lanka

1. Project NYX - Make Knowledge and Entertainment Free for Everyone

2.Project Anubis - Do Online Agreements Without a Mental Stress (Detect Scammers Before The Agreement is Signed)

3.Project Argus - Improve Efficiency of Public Transportation and Public Safety
(Buses,Trains, Medical Sector, Accidents, Taxi Service, Kidnapping, Shop Rating)

4.Project Oizys - AR Base Traveling Mobile Game for sri lankans to Catch Virtual Demons.

5.Plutomania - International Multipalyer Mobile Board Game, played with Real Money.

29/03/2023

ඔබත්, ඉදිරියේදි ශ්‍රී ලංකාව🇱🇰 වෙනස් කරන Company එකක, Co Founder කෙනෙක් වෙන්න කැමති ද?

මම Mechatronics Engineering Undergraduate කෙනෙක්, අපගේ ශ්‍රී ලාංකීය සමාජය ගත් කල අප මුහුන දෙන ප්‍රශ්න බොහෝමයක් තිබෙනවා...

උදාහරණ විදිහට, අකාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා, මිල අදික අද්‍යාපනික පොත්පත්, පැහැර ගැනීම්, රථ වාහන අනතුරු, ඉහල දරිද්‍රතාවය, අදික මානසික පීඩනය...

මෙවැනි ප්‍රශ්න විසදීමද, මීට අමතරව තාක්ශනික අතින්, ශ්‍රී ලංකාව දැනට පවතින තත්වයට වඩා දියුනු තත්වයකට ගෙන එමටත්...

International Market එක හා සම්බන්ද වී, ශ්‍රී ලංකාවේ ආර්තිකය සවිමත් කරන දැවැන්ත ව්‍යාපාරයක් වීමටත් අප බලාපොරොත්තු වෙනවා...

මෙය ව්‍යාපාරයක් ලෙස, ලියාපදිංචි කර, අපගේ පලමු Project එක වන, Project NYX(නික්ස්) ආරම්බ කිරීම,මාගෙ බලාපොරොත්තුවයි... මෙම ප්‍රොජෙක්ට් එක ගැන, වැඩි දුර තොරතුර, පෝස්ට් එක අවසානයේ තිබෙන Link එක මගින් ඔබට කියවීමට හැකි...

Project NYX මගින්, ඔනෑම සිංහල, English පොතක් ශ්‍රී ලංකාවේ ඔනෑම දරුවෙකුට, පාඨකයෙකුට නොමිලේම කියවීමට හැකියාව ලබාදෙනවා මෙන්ම,

ශ්‍රී ලංකාවේ කෙටි චිත්‍රපට හා, Youtube කලාවත් වෙනමම ආරයකට ගෙන එමට බලාපොරොත්තු වෙනවා...

මෙහිදි, පොත් කියවන පාඨකයන්ටද, පොත් ලියන රචකයන් ටද, කෙටි චිත්‍රපට නිර්මාන කරුවන්ටද, එවායේ රසිකයන්ටද දැනුම හා විනෝදය ලබන ගමන්ම මුදල් උපයා ගැනීමටද හැකියාව ලබාදෙනවා...

ඉහත සදහන්, Project NYX, නම් Mobile application එක නිර්මානය සදහා,

ලක්ශ 6.5 වැයවන අතරම, Influencer Marketing මගින්, Sci fi Short Film එකක් ලෙස, අපගේ Mobile application එක, සමාජ ගත කිරීමට ලක්ශ 10 වැයවේ...

මීට අමතරව, server සදහා ලක්ශ 3.5 කුත්, Unexpected Plans සදහා ලක්ශ 5 කුත් වෙන් කල විට, මුලු Project එක සදහා ලක්ශ 25ක් වැය වේ..

මෙම මුදල් අයෝජනය කර, Co Founder කෙනෙක් ලෙස අප හා සම්බන්ද වීමට කැමති, අයෙක් සිටීනම් අප හා 0761747532 යන දුරකතන අංකයෙන් සම්බන්ද වන්න...

නමුත්, එවැනි අයෝජනයක් සොයා ගැනීම අපහසු වීම හේතුවෙන්, දැනට Marketing Budget එක අමතක කර,

ලක්ශ 10-15 අතර ප්‍රමානයකින් අප හා සම්බන්ද වීමට කැමති අයෙක් සිටී නම්,ඔවුන්ද අප හා සම්බන්ද වන්න...

අයෝජකයා සමග, 50% ව්‍යාපාරයෙන් කොටසක් ලබා දී, සමාගම පිහිටු වීමට බලාපොරොත්තු වේ...

ඔබ, මීට වඩා කුඩා මුදල් ප්‍රමානයක් අයෝජනය කර, සමාගම හා සම්බන්ද වීමට කැමති නම්, එයද, අප හා සම්බන්ද වී, කතා කර ගත හැක...

අප ඉදිරීයේදි නිකුත් කිරිමට බලාපොරොත්තු වන, Projects කිහිපයක් මම පහලින් දක්වන්නම්...

1. Project NYX - Make Knowledge and Entertainment Free for Everyone

2.Project Anubis - Do Online Agreements Without a Mental Stress (Detect Scammers Before The Agreement is Done)

3.Project Argus - Improve Efficiency of Public Transportation and Public Safety
(Buses,Trains, Medical Sector, Accidents, Taxi Service, Kidnapping, Shop Rating)

4.Project Oizys - AR Base Traveling Mobile Game for sri lankans to Catch Demons.

5.Plutomania - International Multipalyer Mobile Board Game, play with Real Money.

පහත ලින්ක් එක මගින්, Project NYX පිලිබදව වැඩි දුර විස්තර ඔබට කියවිය හැකිය...

https://m.facebook.com/story.php?story_fbid=122448440780543&id=100090461616265&mibextid=Nif5oz

Adamas Peak An Upcoming Sri Lankan Metaverse Project

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
Colombo
11010