Top BPM

Top BPM

Share

21/05/2026

Hernan Cattaneo ලංකාවේ Underground Music Journey එකට ලස්සන මතක එකතු කරපු තවත් දවසක් 💚La Foresta Once a legend, always a legend 👑🇦🇷

Photos from Top BPM's post 20/05/2026

📵 Phone cameras cover කරලා,මිනිස්සුන්ට moment එක ඇත්තටම live කරපු rare night එකක් මේක. THE BLUEPRINT.

Dancefloor එක කියන්නේ originally social media content create කරන place එකක් නෙවෙයි. Music වෙනුවෙන් එන මිනිස්සු එක්ක music හරහා connect වෙන space එකක්. 🎶

Reason එක simple:

📵 Less phones = More connection
📵 Less filming = More freedom
📵 Less content = More real moments

phones අඩු වෙද්දී crowd energy, eye contact, dancing freedom, artist connection — ඔක්කොම naturally improve වෙනවා.

මේ concept එක දැන් worldwide underground culture එකේ huge movement එකක් වෙලා තියෙනවා.
Berlin’s Berghain, Ibiza clubs, New York underground spaces වගේ places වලත්

no-phone policies slowly mainstream වෙනවා. ඒ ඇයි දන්නවාද මිනිස්සු කැමති Music අහන්න ඒ වගේම Peace එකට මිනිස්සුගේ Privacy එකට ❤️

🇱🇰 Sri Lanka underground scene එකටත් මේ වගේ concepts slowly එන එක,culture එක evolve වෙන sign එකක්.

Again & Again - Real & Rare THE BLUEPRINT

No videos.
No distractions.
Just music, people & memories. 🖤

Photos from Top BPM's post 18/05/2026

🇱🇰❤️ Bro… believe me, this is Sri Lanka.

The Soundgarden 🌴🎶
Pure energy, beautiful people & underground culture growing stronger every year. 🔥

Moments like this prove that Sri Lanka is slowly becoming a special place for electronic music lovers. 🌍

13/05/2026

🎧 අද ලෝකෙ biggest progressive legend කෙනෙක් වෙලා ඉන්න
Hernán Cattáneo ගේ journey එක start වෙන්නෙ මෙතනින්. 🖤

මේ photo එක 1987 කාලේ එකක් — DJ booth එකක්, records ටිකක්, music වලට තිබ්බ pure passion එකක් විතරයි. 🎶

අද Sudbeat, worldwide tours, legendary sets වලට කලින්…
ඔහුත් simple dream එකක් තිබ්බ music lover කෙනෙක්. 🌍

No shortcuts.
No hype.
Consistency + passion only. 🔥

හැම legend කෙනෙක්ගෙම story එක start වෙන්නෙ small beginning එකකින්. ✨

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo