Dream One
19/02/2026
ආපහු ආවා..❤️Discount Discount❤️ඉවර වුණොත් ආපහු ගේන කල්ම ආවද ආවද අහන අපේ මේ බ්‍රා එක ආපහු ආවේ පුරුදු Discount එකත් එක්කමයි.waiting list එකේ හිටපු අයගෙ ඇනවුම් අද delivery එකට දෙනවා..
හැමෝම එනකල් බලන් හිටිය Sports Bra එක ආපහු Restock උනා! ✨ 1350/= වටිනා Bra එකක් දැන් 1000/= දෙන Mega Discount එක! ඔයාගෙ Bra ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන් එකම Bra එක අපෙන්! අඩු කරලා පේන්න අඳින බ්‍රා.. Minimizer 💝
😍 Don’t miss out – stock එක ඉවර වෙන කළින් ගන්න!
✨ හොඳම Bra එක තෝර ගන්නෙ කොහොමද කියලා හිතනවද?
✨ පියයුරු සම්පූර්ණයෙන් වැහෙන එල්ලා හැලීම වළක්වන Bra එකක් ඕනිද?
✨ ඇඟට වඩා පියයුරු මහත වැඩි නිසා කනස්සල්ලෙන්ද?
✨ Size වරදීද, රැවටෙයිද, කියලා Online දකින ලස්සන බ්‍රා ගන්න බයයි නේද?
💝 Size තෝර ගන්නත් අපි උදව් කරනවා💝
✨ Reduce bust size | Seamless fit | Everyday comfort
💨 Breathable fabric | 🧵 No wire – no pain! මහත අයට හොඳම විසඳුමක්!
◼️ පියයුරු ලස්සනට හැඩට නැති අයට.
◼️ එල්ලා වැටෙන අයට.
◼️ Cup තියෙන බ්‍රා ඇන්දම ලොකුවට පෙනෙන අයටත් හොඳම විසදුමක්.
◼️ Padding වෙනුවට Latex fitted යොදා ඇති නිසා පියයුරු මාංශ සැඟවීමේ හැකියාව ඇත.
◼️ ගොඩක් මහත අයගෙ මහත අඩු කරලා පෙන්වනවා.
◼️ Sports, Gym, Zumba, Dancing, Exercise වගේ ඕනෑම වෙලාවකට අඳින්න පුළුවන්.
◼️ කිරි දෙන අම්මලාගේ පියයුරු එල්ලා වැටීමත් වළක්වනවා.
◼️ කඩෙන් ගන්න බ්‍රා ඇන්දම වගේ අවලස්සන උල් හැඩයක් පේන්නෙත් නැහැ.
◼️ ලස්සන හැඩ පිරුණු Hot Look එකක් ලැබෙනවා.
◼️ ඕනෑම ඇඳුමකට ඇන්දම ලස්සන පිරිපුන් හැඩයක් ලැබෙනවා.
◼️ සාමාන්‍ය බ්‍රා වගේ පිටට පෙනුනට කැතත් නැහැ අශෝභනත් නැහැ.
◼️ ස්කිනි අඳින්න ඕනෙත් නැහැ.
🚚🚚🚚Island-wide Delivery Available🚛🚛🚛
Cash on delivery
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
Colombo