Sandamadhavee Publishers

Sandamadhavee Publishers

Share

Photos from Sandamadhavee Publishers's post 16/01/2026

උදාවූ ජනවාරියේ පාඨක ඔබට පිදෙන අපගේ නවතම සඳමාධවී පොත් වන,

- විශ්වනාද්
- සඳට කියූ ආදරේ
- හිමිවීම
- අභිප්‍රාණ

අද පටන් සඳමාධවී ප්‍රකාශකයෝ වෙතින් ඇණවුම් කළ හැක.

ඇණවුම් කරන සෑම පොත් ඇණවුමකටම ආකර්ෂණීය වට්ටමකුත් ලබාදෙන්න අප සූදානම්.

** එක පොතක් මිලදීගත්තත් වට්ටම හිමිවේ.

** 5000/- අඩු සෑම ඇණවුමක් සඳහාම කුරියර් ගාස්තුව 300/- පමණී

*** 5000/- වැඩි සෑම ඇණවුමක් සඳහාම කුරියර් ගාස්තුව නොමිලේ

සියලුම විස්තර, පොත් මිලදීගැනීම් සඳහා විමසීම්

- 0764 135 000 යන අංකයට වට්සැප් පණිවිඩයක් එවීමෙන්

- සඳමාධවී ප්‍රකාශන වෙතින්

https://www.facebook.com/Sandhamadhavee-Publishers-112190397024175/

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo