Artist Judy Hopes
21/10/2021
Look deep into nature.🤙
ShenelD
20/10/2021
Good Morning,I have started to making travel videos.I will focus on art and traveling content.As an artist in Sri Lanka ,My goal is to make a difference on You-tube in the art field.
Judy Hopes
https://youtu.be/9u89LTvli4M - My Traveling Channel.Photography by - ShenelD
18/10/2021
මේ තියෙන්නෙ, පේශි (Peshi) , මස්තිශ්කය (Masthishkaya) සහ මෝරා Graffiti Art ,කියන මගේ videos හැදුන තැන. ගොඩක් අය අහල තිබ්බා කොහෙද මම videos කරන්නෙ කියල. මේ ඒක අහපු ඔයාලට . මේ තැන තියෙන්නෙ වෙන්නප්පුව ප්‍රදේශයේ, නයිනමඩම වැල්ල ඉඩම කියන තැන(Ninamadama,Wennappuwa) ඔයලා videos වලින් දකිනවා වගේම , ඇත්තටම මේ ප්‍රදේශය හරිම සුන්දරයි. Photography කරන , videos කරන්න ඉන්න අය ඉන්නව නම් නියම තැන් ටිකක් තියනවා.ඇවිල්ල බලන්න.
මගේ චැනල් එකට ගිහින් ලස්සන ලස්සන තැන් ටිකක් බලන්න පුලුවන්.
https://youtu.be/jmUjSHpRZ1Q
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Address
Colombo
00700