Love Link
26/03/2025
ළග ළග එන සිංහල අවුරුද්දට ගෙදර අයට ඔයාගේ අතින්ම තෝරලා දෙනවා වගේ තෑගි දෙන්න ඕනද..
ඔයා ඉන්නේ ලංකාවට ගොඩාක් දුරින් නම් අපිට පුළුවන් ඔයා වෙනුවෙන් ඒ තෑගි එයාලාට ගෙදරටම ගිහින් දෙන්න.
එහෙනම් පුංචි පණිවිඩයක් තියන්න අපිට....
06/01/2025
ඔබේ ආදරණීයයන් වෙනුවෙන් තෑගි යවන්න වගේම ඔබේ දෙමාපියන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් යුතුකම් කරන්නත් අපි සූදානම්.
විදෙස්ගත දරුවන්ගේ හෝ දෙමාපියන්ගෙන් දුරස්ව ජීවත් වෙන දරුවන්ගේ , දෙමාපියන්ව
වෛද්‍යවරු ගාවට එක්ක යන්න , බෙහෙත් ටික අරන් දෙන්න , ශොපින් එක්ක යන්න , වගේම ඔවුන්ගේ තනි නොතනියට ගමන් එක්ක යන්න වුනත් අපි සූදානම්.
ඔබෙන් දුරස්ව ඉන්න ඔබේ හිතවතුන්ට තෑගි යවන්න , මල් යවන්න ඕනනම් ඒ සේවාව සපයන්නත් අපි සූදානම්.
සුළු සේවා ගාස්තුවක් යටතේ මේ ඔක්කොම කරන්න අපි සූදානම්..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00800
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 22:00 |