Siyasro Lanka Security Services
විශ්වාසනීය ආරක්ෂාව අපෙන්! 🛡️🤝
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විශිෂ්ට පුහුණුවක් ලැබූ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඉහළම ආරක්ෂාවක් දැන් ඔබට Siyasro Lanka වෙතින් ලබාගත හැක.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📞 077 298 11 58 | 071 802 73 73
Siyasro Lanka Security Services Welcome to the official page of Siyasro Lanka Security Services (Pvt) Ltd 👋🏻
06/02/2026
👮♂️📢 ආරක්ෂක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා!
ඔබත් ආරක්ෂක ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ රැකියාවක් සොයන අයෙක්ද? අපගේ ආරක්ෂක ආයතනය සඳහා OIC / SO / LSO තනතුරු සඳහා නිලධාරීන් සහ නිලධාරිනියන් වහාම බඳවා ගනු ලැබේ. රජයේ අනුමත වැටුප් සංශෝධන සමඟ ඉහළ වැටුපක් ලබා ගැනීමට මෙය ඔබට කදිම අවස්ථාවකි.
✅ වයස් සීමාව: අවුරුදු 50-60 අතර
🏠 පහසුකම්: නේවාසික පහසුකම් නොමිලේ සැපයෙන අතර ගාල්ල, ගින්තොට, පාදුක්ක සහ කොළඹ අවට ඇබෑර්තු පවතී.
📞 අමතන්න: 077 298 11 58 / 071 802 73 73
🏢 ආයතනය: සියස්රෝ ලංකා සිකියුරිටි සර්විසස් (පුද්) සමාගම
04/02/2026
78 years of being the most beautiful teardrop on the map. Happy 78th Independence Day, Sri Lanka! 🦁🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
00500
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 12:00 |