UD Products

UD Products

Share

18/05/2026

පැණි සියබලා 250g Rs. 490/-

16/05/2026

📍 රිදීගම නගර මධ්‍යයේ පිහිටි ❝ නුසේයිර්ස් අයුර්වේද ඔසුසැළෙන් ❞ දැන් ඔබට UD PRODUCTS පැණි සියඹලා විශේෂ මිල ගණන් යටතේ මිලදී ගත හැකියි! ✨

💰 මිල ගණන්:

250g - රු. 490/-

90g - රු. 150/-

දිව පිනවන රසයි, ගත නිවන ගුණයි එකට කැටි වූ UD PRODUCTS පැණි සියඹලා! 🍯😋

කෑම දිරවීමේ අපහසුතා මඟහරවා ගන්න, ශරීරයේ අධික උෂ්ණත්වය පාලනය කරගන්න වගේම, ගතට අලුත් ප්‍රාණවත් බවක් ලබාගන්න නියම ස්වාභාවික ඔසුවක් සොයන ඔබට මෙන්න කදිම විසඳුමක්.

සියයට සියයක්ම පිරිසිදුව හා ගුණාත්මකව සකස් කරන ලද, කෘත්‍රිම රසකාරක හෝ වර්ණක කිසිවක් අඩංගු නොවන පාරම්පරික ගුණය සපිරි නියම පැණි සියඹලා රස විඳින්න අදම රිදීගම නුසේයිර්ස් අයුර්වේද ඔසුසැළට (Nuseirs Ayurveda) පියනඟන්න.

16/05/2026
14/05/2026

කන්න කන්න ආස හිතෙන පැණි සියබලා

10/05/2026

රිදීගම කැප්පිටිගල මාර්ගයේ ගමන් කරන ඔබට නිවසට අවශ්‍ය දේවල් ගන්න ගමන් පානගමුව UNIC FOOD වෙතින් 70g පැණි සියබලා Rs. 100/- මිලදී ගන්න පුළුවන් 🥰

10/05/2026

රීදිගම කැප්පිටිගල මාර්ගයේ කුරුණෑගල ගමන්කරන ඔබට වරකාවැහැර වෙතින් ගෙදරට අවශ්‍ය දේවල් මිලදී ගන්න ගමන් 70g පැණි සියබලා Rs. 100/- මිලදී ගන්න.. පුලුවන් 🥰

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

https://ranwage.lk/store/udhelarasaspice/, https://www.rajadhan

Address


Colombo