Red Tag

Red Tag

Share

31/08/2022

Has your skin been looking a little dull lately?

Do you feel like your complexion is getting rough and full of imperfections?

The Koji White Vitamin C soap is everything you’ve been looking for!

Photos from Red Tag's post 31/01/2022

Pinkish Philipine genuine Skin Cream proven effective to remove dark spots, freckles, old pimples, scars, yellow spotted skin, black heads, wrinkles, bleaching affected,allergy and all other skin blemishes and impurities. Use this product regularly for a result of fairer, clearer and more beautiful complexion skin.

28/07/2021

Apply liberally all over the body, ideally after shower or bath on damp skin for best skin softening and sealing in moisture.

ඉන්‍ජැකන්‍ ගැහුවා වගෙ සුදු වෙන්‍න vitamin c lotion 23/07/2021

චර්ම රෝග විශේෂඥ වරුන්ගේ අනුමැතිය ලත් මෙම body lotion ඔබගේ සමෙ ඇති ගැටළු රාශියකට විසඳුමකි.

දවස පුරාවටම නැවුම් සුවඳක් සමගින් සමේ තෙතමනය රැක ගන්න.

✅France රටේ නිෂ්පාදනය කර st Dalfour France වෙළඳ නාමය යටතේ ආනයනය කරනු ලබයි
✅ සාමාන්‍ය සම සඳහා සුදුසු පරිදි නිපදවා ඇති මෙයින් සමේ තෙතමනය දවස පුරාවටම සුරකියි
✅ සම මතුපිට ඇති ළප කැළැල් සහ හිරු එළිය නිස දුර්වර්ණ වූ සම ඉවත් කරමින් පැහැපත් හා දීප්තිමත් සමක් ලබා දේ
✅ සමට අහිතකර රසායනික ද්‍රව්‍ය වන Sulfates, Parabens, Phthalates, Gluten හා Mineral Oil වලින් තොරයි
✅ African Shea Butter සම ඇතුලතින්ම තෙතමනය ලබා දෙමින් අවපැහැ ගැන්වූ සම ඉවත් කරමින් දීප්තිමත් හා නීරෝගී සමක් ලබා දේ
✅ Marula Oil සමෙහි ඇති වී ඇති දුර්වර්ණ වීම් ඉවත් කරමින් සමෙහි වර්ණය වැඩි දියුණු කරයි
✅ Oat Meal Extract මගින් ආසාත්මිකතා ඇති වීම පාලනය කරමින් ඉතා සැහැල්ලු හා සුමුදු බවක් ලබා දේ
✅ Grapeseed Oil මගින් සම නිරෝගිමත් කරමින් සමෙහි තරුණ පෙනුම වර්ධනය කරයි
✅ Sunflower Seed Oil සමෙහි පැහැය එකම ලෙස පවත්වා ගැනීමට උපකාරී වන අතර දුර්වර්ණ වූ සම ඉවත් කරමින් සමෙහි පැහැය එකම පැහැයකට ගනිමින් සම නීරෝගීමත් කරයි
✅ Soybean Oil සම වියලීම පාලනය කර තෙතමනය දෙමින් නීරෝගිමත් කරයි

ඉක්මනින් සමට උරා ගැනීමේ හැකියාව නිසාම ඔබගේ සමේ ඇලෙන සුළු බවකින් තොර වේ.

නිෂ්පාදනය හා භාවිතය පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපගේ රූපලාවන්‍ය උපදේශකවරියක් හා සම්බන්ධ වන්න
Hotline
+94 75 876 5708

ඉන්‍ජැකන්‍ ගැහුවා වගෙ සුදු වෙන්‍න vitamin c lotion

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


312b 2nd Floor , Anderson Road
Colombo
10753