Master Mind Technology

Master Mind Technology

Share

02/07/2024

📌𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 පාඨමාලාව📌

✅ නව බඳවාගැනීම් දැන් සිදු කෙරේ.

✅ ජුලි මස 04 වන දින නව පන්ති ආරම්භ කෙරේ. (රාත්‍රී 8.00 සිට රාත්‍රී10.00 දක්වා)

✅ පාඨමාලා කාලය මස 6 ක්‌ වේ.

✅ සියලුම නිබන්ධන ඔබ වෙත ලබාදේ.
(Notes, Tutorials etc.)

✅ පාඨමාලා ගාස්තු මාසිකව ගෙවිය හැකිය.

✅ රජයේ ලියාපදිංචි ආයතනයකි.

✅ උපාධිධාරී ගුරුවරුන් විසින් ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.

✅ මාර්ගගථ ක්‍රමය හරහා ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. (TEAMS Software)

✅ සාමාන්‍ය පෙළ / උසස්පෙළ / රැකියාවල නියුතු අය සඳහා මෙම පාඨමාලාව අනුයුක්ත කෙරේ.

✅ කුඩා කණ්ඩායම් සඳහා සිසුන් අනුගත කෙරේ. (Group Class) කුඩා සිසුන් පිරිසක් කණ්ඩායමක්‌ සඳහා තෝරා ගැනේ.

✅ පාඨමාලාව අවසන් කල පසු වටිනා සහතික පත්‍රයක් ඔබ වෙත නිකුත් කෙරේ.

✅ ඉක්මනින් අදම අප හා සම්බන්ධ වී ලියාපදිංචි වන්න.

✅ අපගේ WhatsApp දුරකථන අංකය, 0775441780

𝐒𝐮𝐩𝐞𝐫𝐢𝐨𝐫 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 & 𝐁𝐞𝐬𝐭 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬..!!!
"𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐌𝐢𝐧𝐝 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲" 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞.🌏

💎මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබ‍ට අත්වන වාසි:💎

📌 මාර්ගගථ ක්‍රමයෙන් ඉගැන්වීම් සිදු කරන නිසා ඔබ‍ට පහසු සහ සියළුම වර්ගවල සිසුන්ට සහභාගී වීමට හැකිවීම.

📌මාසික ගෙවීම් සිදුකරන නිසා එය ඉතා පහසු වීම. එකවර විශාල මුදලක් ගෙවීමක් සිදු නොකරන නිසා පහසුවීම.

📌සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ඉගැන්වීම් සිදු කිරීම.

📌විශේෂයෙන්ම සිසුන්ව භාෂා කථනයට හුරු කරවීම.

📌සියළුම නිබන්ධන ලබාදීම.

📌සාර්ථකව පාඨමාලාව නිමකරන සිසුන් හට වටිනා සහතික පත්‍රයක් ලබාදීම.

💚💛💚💛💚💛💚💛💚💛💚💛💚
🌿𝐑𝐄𝐆𝐈𝐒𝐓𝐄𝐑 𝐍𝐎𝐖: 0775441780🌿
💚💛💚💛💚💛💚💛💚💛💚💛💚

Master Mind Technology Master Mind Technology
(Online Educational Institute)

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
11010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00