Bond Of Humanity

Bond Of Humanity

Share

Photos from Bond Of Humanity 's post 10/08/2025

Bond Of Humanity සංවිධානය විසින් 09-08-2025 දින හයවන වරට නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවත්වන ලේ දන් දීමේ කර්තව්‍යය සාර්තක ලෙස නිම කිරීමට හැකිවිය.

ජීවිතයක් ජීවත් කිරීම සඳහා රුධිර පරිත්‍යාග කිරීමට සහභාගී සියලු දෙනාටම බොහොමත්ම පිං.

අප විසින් සංවිධානය කර මේ කර්තව්‍යය සාර්තක කරගැනීමට සහයෝගය දුන් සියලු දෙනාටම අපගේ හෘදයාංග ස්තූතිය පලකරනෙමු.
එසේම මේ සඳහා මුදලින් උප්කාර කල Mahesh Ravindra Keshani Fonseka Anushka Chathuranga අජිත අජිත නවරත්න හා ශ්‍රමයෙන් උපකාර කල සියලු දෙනාටත් තම කාලය කැපකරමින් පැමිණ ලේ දන් දුන් සියලුදෙනාටමත් නැවතත් ස්තූතිවන්ත වෙමු.

Bond Of Humanity

Photos from Bond Of Humanity 's post 29/03/2025

Bond Of Humanity සංවිධානය විසින් 29-03-2025 දින පස්වනවරට නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවත්වන ලේ දන් දීමේ කර්තව්‍යය සාර්තක ලෙස නිම කිරීමට හැකිවිය.

ජීවිතයක් ජීවත් කිරීම සඳහා රුධිර පරිත්‍යාග කිරීමට සහභාගී සියලු දෙනාටම බොහොමත්ම පිං.

අප විසින් සංවිධානය කර මේ කර්තව්‍යය සාර්තක කරගැනීමට සහයෝගය දුන් සියලු දෙනාටම අපගේ හෘදයාංග ස්තූතිය පලකරනෙමු.
එසේම මේ සඳහා මුදලින් උප්කාර කල Mahesh Ravindra Samith Dinusha Mallikarachchi Chamath Fernando Keshalani Fonseka හා ශ්‍රමයෙන් උපකාර කල Vikum Daluwatte Anushka Chathuranga අජිත නවරත්න ඇතුලු සියලු දෙනාටත් තම කාලය කැපකරමින් පැමිණ ලේ දන් දුන් සියලුදෙනාටමත් නැවතත් ස්තූතිවන්ත වෙමු.

Bond Of Humanity

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo