Herb Line Herbal Cosmetics oder shop
20/06/2021
🌿100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදයට කිසිම නිෂ්පාදනයක් ඔබට ගැළපුණේ නැත්ද?😞
🌿මෙන්න හර්බ්ලයින් වෙතින් ඉතාමත් වටිනා ඖෂධීය නිෂ්පාදන පෙලක්.🥰
🌿තරුණ ඔබගේ මුහුනට අවලස්සනක්, අප්‍රසන්නබාවයක් එකතු කරන කුරුලෑ වදයෙන් සඳහටම නිදහස් වෙන්න.🙂
🌿දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා නොඅනුමානයි 😍
🌿ප්‍රධානතම අන්තර්ගතය -
ටී ට්‍රී ඔයිල්
කරාබු නැටි තෙල්
මින්චි extraction
🌿හරි අපි බලමු මොනවද මේ නිෂ්පාදන කියලා.
01. pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
03. Pimple control scrub mud pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌿වැඩි දුර විස්තර සදහා
Whatsapp - 0778695160 පණිවිඩයක් යොමු කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
Colombo area -200/=
Out of Colombo -300/=
Free delivery - Rs 4000/= ට වැඩි මිලදීගැනීමකදී පමනක් free delivery කරනු ලැබේ.
Whatsapp මගින් ඇණවුම් කල හැක.
0719602621
20/06/2021
🌿100% ප්‍රතිඵල
🌿විශ්වාසයෙන් එකතු වෙන්න
🌿Herb Line ආයුර්වේදීය නිෂ්පාදනත් සමග 🥰
🌿රාත්‍රි සත්කාර සම්පූර්ණ පැකේජය
🌿Free Delivery🌻
Contact us - 0719602621(whatsapp)
20/06/2021
කොරෝනා නිසා සැලූන් වහලද?😣
තනියම Facial එකක් කරගන්න හිතුනද?🤔
විසඳුමක් දෙන්නද?🥰
Saffron Facial Fullkit- 3100/=
Order now👇
Whatsapp-0719602621
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01