Liyora Cosmetics Pvt Ltd
25/10/2025
⭐️Liyora Cosmetics වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු..🙏
අපගේ සේවාව තුලින් ඔබට අපගේ නිෂ්පාදන සහ නොමිලේ ලැබෙන උපදේෂන සේවාව සමග ඕනෑම මොහොතක සම්බන්ධ විය හැක. ඔබට ඇති ඕනෑම සම පිළිබද රූපලාවණ්‍ය ගැටලු අපට whatsapp හරහා යොමු කල හැක. පැය 24ක් තුල ඔබට විසදුම් ලබාදෙනු ඇත.
සුදු වෙන්න ලස්සන වෙන්න bleaching creams , Home made creams පාවිච්චි කිරීමෙන් skin damage වීම, අතුරු ආබාධ රැසක් ඇතිවිය හැක.
වගකීමක් සහිත රජයේ ලියාපදිංචි Liyora Cosmetics (Pvt) Ltd අප ආයතනයෙන් life time free consultation එකක් එක්ක විශ්වාසයෙන් එකතු වෙන්න. කිසිම අතුරු ආබාදයක් නැතුව නිරෝගී පැහැපත් සමක් ලබාගෙන ලස්සන වෙන්න දැන් ඔයාටත් පුලුවන්. 😍
මුහුනේ පැහැය සහ අත් වල පැහැය එකම රන්වන් පැහැති ලස්සන පෙනුමට හදාගෙන ඒ ලස්සන අඩු නොවී ජීවිත කාලය පුරාම තියාගැනීම තව දුරටත් ඔබට සිහිනයක් නොවෙයි.🥰
Liyora cosmetics අපි අපගේ නිෂ්පාදනය වල අහිතකර රසායනික අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත.
Liyora Cosmetics (Pvt) Ltd අප සතුව ඔබගේ සමෙහි විවිද ගැටලු සදහා සාර්ථක විසදුම් ඇත.
👉📞0761002303 මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඔබේ සමෙහි ස්වභාවය පිළිබදව තොරතුරු ලබා දී ඔබේ සමට ගැලපෙන නිෂ්පාදන වල මිල ගනන් දැනගන්න.
31/07/2025
Liyora cosmetics (Pvt) Ltd අපි අපගේ නිෂ්පාදනය වල අහිතකර රසායනික අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත.
සුදු වෙන්න කියල Home made creams, Bleaching creams, අරයගෙ cream මෙයාගෙ cream පාවිච්චි කරල අමාරුවෙ වැටෙන්න කලින් එක් වරක් නෙවෙයි සිය වරක් හිතන්න. ප්‍රමිතියක් නැති Laboratory testings මුකුත් කරල නැති ලියාපදිංචි නොකල වගකීමක් නැති නිෂ්පාදන වලට හසු නොවී වගකීමක් ඇති රජයේ ලියාපදිංචි ආයතනයක් පමනක් තෝරාගන්න.
📞0761002303
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo