A/L Mehewara

A/L Mehewara

Share

Photos from A/L Mehewara's post 06/03/2025

✅පොත් Donation කරන්නේ කොහොමද?
https://t.me/ALMehewaraOfficial/2398

✅Donation කරන පොතක් ලබාගන්නේ කොහොමද?
https://t.me/ALMehewaraOfficial/2397

Mehewara Foundation
Mehewara Holdings (Pvt) Ltd.

16/02/2025

ක්‍රම 12 Video : https://youtu.be/nPqvaeTsYco

✅දවසට පැය 10ට එහා කම්මැලි නැතුව පාඩම් කරන්න විද්‍යාත්මකව පිළිගත් ක්‍රම 12ක්

විභාගයකට සුදානම් වන නිදිමත කම්මැලි දරුවන්ට හොදම ක්‍රමවේද

01/02/2025

ඉගෙන ගැනීම යනු පාසලේ පොත පත හරහා ඉගෙන ගැනීම පමණක් නොවන බව වග බලාගන්න

පාසල තුලින් කරන්නේ ඉගෙනීමට අවශ්‍ය වටපිටාව සකස් කොට නිවැරදි පාරක් අපට පෙන්වා දීම පමණයි.

නමුත් පාසලෙන් ලබා ගත නොහැකි දැනුම බාහිර ලෝකයෙන් ලබා ගැනීමට ඕන තරම් හැකියාව ඇත.

මොහු Tattoo කලාව ප්‍රගුණ කර එය හොදින් ඉගෙන ගෙන එය හරහා තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න අවස්ථාව හමුවෙලා තියෙනවා.

නමුත් ඔබ සිතනවද මොහුට Financial Management එක පිලිබදව සහ ව්‍යාපාරයක් ගොඩ නගන ආකාරය (Startup) Entrepreneur Skills නැතුව ඔය තැනට එන්න පුළුවන් වෙයිද කියලා කවදාවත් බෑ. මොන දැනුම තිබ්බත් එය Develop කිරීමට හැකියාව කොහෙන්වත් ඉගෙන ගන්න බෑ එය ඉගෙන ගැනීමට කාලයත් එක්ක Practical Knowledge එක ලැබිය යුතුය.

හැබැයි සියලූ දරුවන් මෙය හොදින් මතක තබාගන්න ඔබට පාසල හරහා ඉතාමත් සරල පාරක් හදලා දෙනවා ඔයාලගේ සාර්ථකත්වය උදෙසා.

නමුත් බාහිර දැනුම ලබා ගැනීම ඉතාමත් කටුක පාරවල් වල යන්න ඕනේ.

මොන පාරවල් වල ගියත් Consistently තියාගෙන තමන්ගේ අරමුණු උදෙසා වැඩ කරන්න

පහසූ පාරවල් සහ කටුක අපහසු පාරවල් වලද යන එක ඔබ සතු තීරණයකි.

කුමන පාරක ගියත් ඔබ ඔබේ අරමුණ සාර්ථක කරගන්න වැඩ කරන්න.❤

වැරදි ආදර්ශ දෙන්න එපා ගන්නත් එපා ❤🐮

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00