Dryless
01/01/2025
💐💐💐නීරෝගිමත් සුබ නවවසරක් වේවා💐💐💐
28/12/2023
අපගේ නිශ්පාදනය පාවිච්චි කිරීමෙන් පසු ලැබුණු ආදරණීය පණිවිඩයයි මේ...🌹
පාරිභෝගික මහත්වරු මහත්මියන් කිහිප දෙනෙක් Dryless නිශ්පාදන පාවිච්චි කිරීමෙන් පසු අපට කියා සිටි ප්‍රතිඵල ඔබත් එක්ක මෙම ආකාරයෙන් පල කරනු ලැබුයේ තව කෙනෙකුට එය උපකාරී වනු ඇති යන චේතනාවෙන්..
අපි කියාදෙන ආකාරයට පාවිච්චි කිරීමෙන් අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා.
නමුත් කණගාටුවට කාරණාව නම්... නිසියාකාරව පාවිච්චි නොකිරීමෙන් ප්‍රතිඵල නොලැබුන අයත් සිටීමයි.
දිනපතා තුන් වරක් හෝ දෙවරක් අනිවාර්යයෙන් Dryless නිශ්පාදනය පාවිච්චි කරන්න. මාසයක් ඇතුලත සමේ වෙනස ඔබම වටහාගන්න.
නිශ්පාදනය පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ මෙම ලින්ක් එක තුලින් බලා ගැනීමට හැකිවනු අතර..
https://m.facebook.com/story.php?story_fbid=135423275948608&id=100084428092937&mibextid=Nif5oz
අලුතින් අප වෙත පැමිණෙන පාරිභෝගික මහත්මයෙක් හෝ මහත්මියක් නම් මැසේජ් කිරීම තුලින් වැඩි විස්තර දැනගැනීමට හැකිවනු ඇත..
කොරල තත්වය ගැන තවත් වද වෙන්න එපා.නපුරු හීනයක් මෙන් එය නොසලකා හැර වරක් Dryless නිශ්පාදනය භාවිතා කර වෙනස වටහා ගන්න.❤️
💢cash on delivery .
#සමේලෙඩ #වියලිසම #කොරල #සමවියලීම #සම #ආයුර්වේදීයනිශ්පාදන #අයුර්වේදී #සමේගැටලු
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Dryless
Colombo
10620