Do Doo Arts

Do Doo Arts

Share

04/02/2026

19/11/2025

What was she wearing?

couldn’t resist reposting my old illustration again

Photos from Do Doo Arts's post 14/01/2025

ගොඩාක් ඉස්සර කාලෙ දඹදෙනියෙ පැත්තෙ තිබුන වලව්වක පුංචි ගෑනු ලමේක් හිටියා. එයාට හැමෝම කතා කලේ බිසෝ මැණිකෙ කියල. ගෙදර හිටිය එකම ලමයා නිසා ටිකක් දඟයි වගේම සෙල්ලම් කරන්න කවුරුත් හිටිය නැති නිසා බිසෝ මැණිකෙ හිටියෙ ටිකක් දුකෙන්.
බිසෝ මැණිකෙ සෙල්ලම් කරන්න යන්නෙ වලව්ව ලඟම තිබුන කැලෑවට. නිදහසේ ගස්උඩ නැගලා සෙල්ලම් කරන්න එයා හරිම ආසයි.
දවසක් බිසෝ මැණ්කෙ සෙල්ලම් කර කර ඉන්නකොට කැලේ ඇතුලෙන් අමුතු සද්දයක් ඇහුනා. තිබ්බ කුතුහලේ නිසාම බිසෝ මැණිකෙට හිතුනා ගිහින් බලන්න.
විශාල ගස් අස්සෙන් කැලේ මැදටම ගිහින් අන්තිමේදි දැකපු දේට බිසෝ මැණිකෙ ගල් ගැහුනා.

මකර පැටියෙක්!!
මකර පැටියාගෙ වල්ගෙ වල්ඌරො අල්ලන්න ගම්මු අටවපු උගුලකට අහුවෙලා තිබුනා. එයා හිටියෙ වේදනාවෙන්.
බිසෝ මැණිකෙට දුක හිතුනා. ලඟට යන්න බය හිතුනත් බිසෝ මැණිකෙ හිමින් සැරෙ ගිහින් මකර පැටියාව බේරගන්න උත්සහ කලා.
කොහොමහරි උගුලෙන් ගලවගත්තම මකර පැටියට හරිම සතුටුයි. බිසෝ මැණිකෙටත් හරිම සතුටුයි.
මේ දෙන්න හොඳ යාලුවො වුනා. කැලේ මැද සෙල්ලම් කර කර හිටිය බිසෝ මැණිකෙයි මකර පැටියයි මහන්සියට තණකොල ගොල්ලෙ වාඩි වුනා. ඒත් එක්කම කවුද කෑ ගහනවා ඇහුනා. සද්දෙ ආවෙ වලව්ව පැත්තෙන්...

To be continued...

Here are the latest drawings I’ve created for an illustration series called “The Dragon and Biso Manike”. It tells the story of a little girl and a dragon in ancient Ceylon. I’d love to hear your thoughts.
Enjoy!

©dodooarts
© Thithali Tharushika

01/10/2024

This chapter of life is called Happiness!
Happy Children's Day!

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo