Growith Investing
23/11/2025
ඔයා මෙච්චර කාලයකට කරපු හොඳම ආයෝජනය මොකක්ද ?
23/11/2025
ඇයි අපි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕන?
🤔📊
බොහෝ දෙනෙක් හිතන්නේ Stock Market කියන්නේ සූදුවක් කියලයි. නමුත් නිවැරදි දැනුම තියෙන කෙනාට එය "ධනය උපයන මැෂින් එකක්".
මේ පින්තූරයේ තියෙන කරුණු බලන්න 👇
1️⃣ උද්ධමනය පරාජය කිරීම: අද 1000 කින් කරන්න පුළුවන් දේ ලබන අවුරුද්දේ කරන්න බැහැ. ඒ නිසා බැංකු පොලියට වඩා වැඩි ප්‍රතිලාභයක් ගන්න Stock Market එක උදව් වෙනවා.
2️⃣ ප්‍රාග්ධන ලාභ (Capital Gains): ඔබ ගන්න කොටස් වල මිල ඉහළ යාමෙන් ඔබේ මුදල දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්.
3️⃣ ලාභාංශ (Dividends): සමාගම ලබන ලාභයෙන් කොටසක් නිකම්ම ඔබේ අතට ලැබෙනවා.
තව තියෙනවා......
💡 කොහොමද පටන් ගන්නේ?
මේ දේවල් සංකීර්ණයි වගේ පෙනුනට, නිවැරදි මගපෙන්වීමක් එක්ක කාට වුනත් පටන් ගන්න පුළුවන්.
කොටස් වෙළඳපොළ ජයගන්න අවශ්‍ය දැනුම ලබාගන්න GrowithInvesting සමඟ එකතු වෙන්න. අපි ඔබට මුල සිටම කියාදෙන්න සූදානම්.
Follow us for more updates! 🚀
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo