Depression LIFE"
05/02/2025
හෘදයාබාධයක්
(හෘදයාබාධයක් හෝ MI) යනු හෘදයට රුධිර සැපයුම හදිසියේ අවහිර වන බරපතල වෛද්‍ය හදිසි අවස්ථාවකි, සාමාන්‍යයෙන් රුධිර කැටියක් මගින්.
A heart attack
(myocardial infarction or MI) is a serious medical emergency in which the supply of blood to the heart is suddenly blocked, usually by a blood clot. A heart attack is a medical emergency.
( GOLDEN HOME NURSING CARE )
Share this post
02/02/2022
ප්‍රශ්නයක් ද... ?
ඔවු එත් මං කටද මේ ගැන කියන්නේ
හරි ඉට කලින් හොද... හුස්මක් අරන් හිමිට පිට කරන්න පුංචි හරි සහනයක් ලැබේයි...
ඔයා ප්‍රශ්නේක නෙද දැන් මට කියන්න එ ගැන මං අහාන් ඉන්නාම්.... එ තමයි ඔයා එ කෙනාට කරන ලොකුම ප්‍රතිකාරය
ප්‍රශ්නයක් උනාම දරා ගත නොහැකි පුද්ගලයෙක්ගේ මනසික මට්ටම අඩු වේනො ඔහුට ඔනේ සවන්දේන්නෙක්
ඔයාත් එක්ක හැමදාම කතා කරන එ කොනාගේන් හරි අහන්න මචං උබ ප්‍රශ්නේකද ඉන්නේ නොකිවුවට ඇත්තටම ප්‍රශ්නයක් ඇති කතා කරන්න එ ප්‍රතිකාරය එයට ඔයාගේන් ඔනේ ගොඩාක් ආදරේන් විදවන අයට ජිවිතය වෙනුවේන්.......
මෙක දැක්ක ඔයාත් ප්‍රශ්නේක ඉන්නේ කියලා මං දන්නවා කියන්න කවුරුත්ම නැත්නම් COMMENT එකකින් හරි මට කියන්න මං අහාන් ඉන්නාම්
_🥀🖤_
#ආදරය #සතුට #දුක #තනිකම
02/02/2022
තනිකම.... ! _🥀🖤_
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01