VIVID Watarauma

VIVID Watarauma

Share

Photos from VIVID Watarauma's post 08/05/2025

Newly renovated house 🏠 available for rent or lease with a small backyard.
With 1 living room, 1 bedroom, a washroom and a pantry.
Separate electricity and water line available.
About 1 km from bokundara junction on weda mawatha.
Available for occupancy,
contact - 071-5351122 for more details.

Photos from VIVID Watarauma's post 11/12/2023

🏠Newly built upstairs flat for rent or lease with separate entrance and rooftop access available.
With 1 Living room, 1 bedroom, a washroom and a pantry with 2 balconies in front and back.
Separate electricity and water lines.
Exactly 1 KM from Bokundara Junction (Just behind Army quarters).
Available for occupancy from January 2024 onwards.

Contact - 0714398519 / 0775558471🏠

16/09/2021

DID YOU KNOW???

15/09/2021

Long COVID යනු කුමක්ද?

ආසාදිත බොහෝ අය අසනීප වී සති කිහිපයක් තුළදී සුවය ලැබුවත් සමහරු වෛරසය ආසාදනය වී සති 4ක් හෝ ඊට වැඩි කාලයකට පසුවත් පෙන්නුම් කරන රෝග ලක්ෂණ සහිත තත්වය Long COVID/Post COVID ලෙස හඳුන්වනවා.

රෝග ලක්ෂණ:

» හුස්ම ගැනීමේ අපහසුව
» තෙහෙට්ටුව
» අවධානය යොමු කිරීමට ඇති අපහසුව
» කැස්ස
» පපුවේ හෝ බඩේ වේදනාව
» හිසරදය
» සන්ධි හෝ මාංශ පේශි වේදනාව
» පාචනය
» නින්ද නොයාම
» උණ
» කරකැවිල්ල
» සමේ රෑෂ්
» රසය හෝ සුවඳ දැනීමේ වෙනස්කම්
» ආර්තව චක්‍රයේ වෙනස්කම්

ක‍ොවිඩ් මූලික ආසාදනයේදී බරපතල රෝගී තත්වයකයට ලක්වූ අයට මෙම තත්වය ඇතිවීමට වැඩි ඉඩක් ඇත. එසේම කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වූ අයටද ඇතිවිය හැක. දරුවන්ගේ මේ දින වල දකින්නට Multisystemic Inflammatory Syndrome of Children (MIS-C) ලෙස හැඳින්වෙන බහුඉන්ද්රිය ප්‍රදාහ තත්වය මාරාන්තික Post-COVID තත්ව‍යකි.

වලක්වා ගන්නේ කොහොමද?

Long COVID තත්වයෙන් ආරක්ෂා වීමට ‍හොඳම විසඳුම ලැබෙන මුල් අවස්ථාවේදීම කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම සහ යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනයයි.

මූලාශ්‍රය: CDC

වෛද්‍ය චන්දිම ජයසිංහ [14-09-2021]

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo