Blessmo
25/09/2020
SAFFRON FACE & BODY CREAM
සැෆ්රොන් ෆේස් අන්ඩ් බොඩ් ක්‍රීම්
ලොව අනර්ඝ ඖෂධීය සැෆ්රොන්, ,වැල්මදට,ආදී ශාකසාර විශාල ප්‍රමාණයකින් යුතු විශේෂිත ආකාරයට සකසන ලද මෙය මුහුණට මෙන්ම සිරුරටද එක සේ භාවිතා කල හැක.
සම තුලට ඉක්මනින් උරාගනිමින් මුහුණේ හා සිරුරේ තෙතමනය රැකදේ.
සමේ පැහැය වැඩිදියුණු කරයි.
සමේ අවපැහැගැන්වී ඉවත් කර සම දීප්තිමත් කරමින් මුහුණේ මෙන්ම සිරුරේ කාන්තිය වඩවයි.
SAFFRON SKIN LIGHTNING FACE CREAM
සැෆ්රොන් ස්කින් ලයිට්නින් ෆේස් ක්‍රීම්
ලොව අනර්ඝ ඖෂධීය සැෆ්රොන්, අලෝවේරා , ආදී ශාකසාර විශාල ප්‍රමාණයකින් හා අත්‍යාවශ්‍ය ස්වාභාවික තෙල් වර්ග වලින් යුක්ත මෙයින්
ඉක්මනින් ස්මට උරාගෙන සම පෝෂණය කරමින් සමේ වර්ණය වැඩිදියුණු කරයි. සම දීප්තිමත් කරමින් මුහුණේ කාන්තිය වඩවයි.
අදුරු ලප, අවපැහැගැන්වීම් ඉවත් කරමින් පැහැදිලි සමක් ලබාදෙයි.
SAFFRON MULTHANI FACE PACK
සැෆ්රොන් මුල්තානි ෆේස පැක්
ලොව අනර්ඝ ඖෂධීය සැෆ්රොන්, කෝමරිකා,වැල්මදට,ආදී ශාකසාර විශාල ප්‍රමාණයකින්ද , මුල්තානි මිට්ටි හා ස්වාභාවික මී පැණි සමග එන සුවිශේෂී ෆේස් පැක් එකකි.
මෙයින් මුහුණේ කුනු දූවිලි ඉවත් කරමින් මුහුණ පිරිසිදු.කරයි.
බ්ලැක් හෙඩ්ස් , වයිට් හෙඩ්ස් ඉවත් කර නැවත් ඇතිවීම වලකයි.
සම පෝෂණය කරමින් මුහුණේ ඇති සිදුරු ඉවත් කරමින් තරුණ බව රැක දේ.
ඕනෑම සමකට නිර්දේශිතය.
කාන්තා පිරිමි දෙපිරිසටම සුදුසුය.
ස්වාභාවික ඖෂධීය ශාකසාර පමණයි.
රසායනික සංයෝග අන්තර්ගත නොවේ.
සුදුසුකම් ලත් ආයුර්වේද හා පාරම්පරික හෙළ වෙද සුසංයෝගයෙන් නිෂ්පාදන කර ඇත.
විමසීම් 0701 888787
23/09/2020

20/09/2020
SAFFRON FACE MASSAGE GEL
සැෆ්රොන් ෆේස් මසාජ් ජෙල්
ලොව අනර්ඝ ස්වාභාවික ඖෂධීය ශාකසාර වන සැෆ්රොන් හා ඇලෝවේරා මුසුවූ ස්වාභාවික සත්කාරය.
වයස්බේදයකින් තොරව සමතුල ඉක්මනින් ක්‍රියාකර රන්වන් පහැපත් භාවයක් ලබා දේ.
අදුරු ලප කැලැල්, හිරුකිරණින් වන පිලිස්සීම් ඉවත් කරයි
අස් යට,මුහුණේ,බෙල්ලේ වන රැලිවැටීම් ඉවත් කරමින් තරුණ බව රැකදේ.
ස්වාභාවික ඖෂධීය ශාකසාර පමණි.
රසායනික සංයෝග අන්තර්ගත නොවේ.
සුදුසුකම් ලත් ආයුර්වේද හා පාරම්පරික හෙළ වෙද සුසංයෝගයෙන් නිෂ්පාදන කර ඇත.
විමසීම් 0701 888787
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo