Njoy Beauty
03/11/2022
1. Love Nature Refreshing Eye Gel
2. Love Nature Matifying Face Lotion
3. Love Nature Purifying Face Oil
25% අඩුවෙන්...
Order now. Islandwide Cash on Delivery Available...
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
09/10/2022
දවස පුරාම ප්‍රබෝධමත්ව කොපමණ වෙහෙස වෙලා වැඩ කරත් දාඩිය දුගද නොදැනෙන ඔබව නැවුම්ව තබන Body Spray එකක් ඕනෙද...
එහෙනම් මෙන්න හොදම විසදුම Oriflame Possess Body Spray.
ඉක්මන් කරන්න. සුවිශේෂී වට්ටම් සහිතව ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.♥️♥️♥️
Order now. Cash on Delivery Available...
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
08/10/2022
🛑🛑🛑සුවිශේෂී වට්ටම් සහිතව ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.
Islandwide Cash on Delivery Available.
1. Advanced Cracked Heel Repair & Smooth
2. Essential Multi Purpose Cream with Vitamin E & Canola Oil
3. Optimal HydraRadiance Nourishing Night Cream
4. Perfumes for men & women
5. Natural Balance Shake - Strawberry flavour
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
08/10/2022
🌛 දවල් කාලයේ දී අපි කාර්ය බහුල වන නිසා රාත්‍රි නින්දේදී තමයි අපේ සම නිදහස්/විවෙකී වෙන්නෙ.
🌛 රාත්‍රීයේදී සමට අවශ්‍ය වු නිවැරදි වු පෝෂණ සත්කාරයක් ලබා දෙන්න සුදුසුම cream එක තමයි Optimals HydraRadiance Nourishing Night Cream කියන්නේ.
🌛 කුරුලෑ ඇතිවිම වලක්වා සම පැහැපත් කරන නිශ්පාදනයක් නිසා ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබා
ගන්න පුලුවන්.
🌛 සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසුයි.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
07/10/2022
මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද Essential Multi Purpose Cream with Vitamin E & Canola Oil මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ...
✔සමේ තෙතමනය ආරක්ෂා කරයි...
✔සම නැවුම්ව ප්‍රබෝධවත්ව තබයි....
✔සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...
✔හිරු එළියෙන් සම අඳුරු පැහැවීම වළක්වා දී සම ආරක්ෂා කරයි...
✔ඕනෑම වයසක පුද්ගලයෙකුට භාවිතා කළ හැක...
✔ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ...
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
05/10/2022
ඔයා මහතයි කියලා හැමෝම විහිලු කරනවද... කෙට්ටු වෙන්න කැමතිද? මෙන්න එහෙනම් හොදම විසදුම...
💃WELLNESS NATURAL BALANCE SHAKE💃
සිහින් හැඩකාර සිරුරක් කැමති ඔබ සදහාම
✔මෙමගින් ආහාර රුචිය අඩු කරයි.
✔සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනියි.
✔සිරුරට මේදය අවශෝෂණය කිරීම අවම කරයි.
✔සිරුරට අවශ්‍ය පෝෂක හෙවත් ප්‍රෝටීන,ඔමේගා 3, fiber ලබා දේ.
Sweden හි නිෂ්පාදිත මෙහි 100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ.
ආහාර ගැනීමට පැය 1/2 පෙර පානය කල යුතුය.
කෘතීම වර්ණක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් මෙහි අන්තර්ගත නොවේ. සිරුරේ බර අඩුවීම සායනිකවම තහවුරු කර ඇති අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo