Solar Sri Lanka

Solar Sri Lanka

Share

27/03/2025

විදුලි බල මණ්ඩලය මඟින් අත්නෝමතිකව සූර්ය විදුලි ජනනයේ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව සංකේතාත්මක විරෝධතාවයක් බලශක්තිය අමාත්‍යාංශ ඉදිරිපට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඔබතුමාගේ මාධ්‍ය ආයතනයේ ආවරණය ලබාදී ලංකාවේ සූර්ය බල කර්මාන්තයත් අඩු මිලකට ඉහළ ගුණාත්මකතාවෙන් යුක්ත බලශක්තිය ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අයති අයිතියත් සුරැකීමට සහාය වන මෙන් මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමු.

1. ස්ථානය - බලශක්ති අමාත්යංශය, 437, ගාලු පාර
https://maps.app.goo.gl/MiMh7BhiiV9W2aKY7
2. දිනය - 27th March, 2025
3. වෙලාව - 3.00pm

Haren Perera +94 77 088 0833
Sanka +94 716119347

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo 05
Colombo