UPFA Media Center
14/09/2025
ශ්‍රීලංකා නිදහස් පක්ෂය බල්ලාට ගියා කියන්න මේ උදාහරණය හොඳටම ඇති
02/03/2025
එකඟ උනාට පුටුවෙන් පුලුවන් ද ?
ඇත්තම කතාව බලාපොරොත්තු වන්න
18/01/2025
පුටුව මැතිවරණ කොමිසම පිලිගනීද ?
ශ්‍රිලංකා නිදහස් පක්ෂය මෙරට වැඩිම කාලයක් පාලනය කල ප්‍රධාන ම පක්ෂය යි,
ඉතිහාසය තුල ශ්‍රිලනිප නියෝජනයක් නොමැති මැතිවරණ වූයේ 2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යි
එය කුමන්ත්‍රණ කාරී ලෙස පක්ෂය ට අහිමි කලේ රනිල් වික්‍රමසිංහ ගේ ගෝලබාලයෝ සහ ඔහුගෙන් වරප්‍රසාද ලැබූවන් විය
ඔහුගේ උවමනාවට ශ්‍රිලනිප මෙහෙයවූ කණ්ඩායම ට ඇමැති වරප්‍රසාද ලැබුණි.
ඔවුන් ඒවා පාක්ෂිකයන් වෙත ලබා දීම වෙනුවට තමන්ගේ ගෝලබාල කණ්ඩායම ට හා එජාපයේ පිරිස් වෙත ලබා දුනි
එහි ප්‍රතිඵල ලෙස ඔවුන් සියලු දෙනා පාර්ලිමේන්තු නොයවන්න පාක්ෂිකයන් කටයුතු කලේය
අද ශ්‍රිලනිප නියෝජනය කරන්න එකදු මංත්‍රී වරයකු පාර්ලිමේන්තුවේ නැත.
තමන්ගේ වළ කපා ගත් මේ පිරිස පලාත්පාලන මැතිවරණය ටද පක්ෂය අහිමි කිරීමට කැස කවමින් සිට්න බව මේ ජායාරෑප වලින් පෙනේ
මෙහි සිටින බහුතරයක් මුල සිටම ශ්‍රිලනිප විනාශ කිරීම ට කටයුතු කල අය වේ
දෛවයේ සරදමක් ලෙස අනාථයන් සියල්ල ශ්‍රිලනිප පිහිට පතා එයට ගොඩ වී ඇත
නමුත් අධිකරණ නඩු පනවා ඇත්තේ ශ්‍රිලනිප යටය
ශ්‍රිලනිප නඩු හබ අවසාන වනතෙක් "පුටුව " හෝ "බුලත් කොලය - ශ්‍රිලනිප යට මැතිවරණය කට ඉදිරිපත් වීමට නොහැකිය
එබැවින් තවදුරටත් පාක්ෂිකයන් රැවටීම නොකර සත්‍ය පාක්ෂිකයන් වෙත දැනුවත් කල යුතුය
නායක පොරය පක්ෂයෙන් එලියට ගොස් කරගෙන පහල මට්ටමේ නායකයන් ට ප්‍රාදේශීය පලාත්පාලන මැතිවරණය ට අතෙන් ඉදිරිපත් වීමට අවශ්‍ය ලෙස නඩු හබ වලින් පක්ෂය නිදහස් කරන ලෙස ඉල්ලමු
Sri Lanka Freedom Party UPFA Media Center
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo