Krish Coco Product
14/03/2024
💥වගාවන් සඳහා විශේෂයෙන්ම නිමවූ පොල් ලෙලි කැබලි💥
📌️ගෙවතු වගාවේදී බෝග අස්වැන්න ලබාගැනීමේදී රසායනික පොහොර භාවිතයෙන් දුරස්වී කාබනික පොහොර භාවිතයට නැඹුරු වීම තුලින් නිරෝගිමත් පරපුරක් ගොඩ නැගීමට ඔබ සුදානම්ද...❓ මෙන්න විසඳුම....
✅නවීන තාක්ෂණය භාවිතා කරමින් විවිධ ප්‍රමාණ වලින් යුත් පොල් ලෙලි කැබලි නිපදවමින් අපනයනය කරනු ලබන KRISH Coco Product අප ආයතනය විසින් දේශීය ගොවි ප්‍රජාව, ගෙවතු වගාකරුවන්ගේ සඳහා විශේෂයෙන් නිපදවන පොල් ලෙලි කැබලි දැන් නිවසටම ගෙන්වා ගත හැක.
📌️ඔබ ගෙවතු වගාව සඳහා පොල් ලෙලි කැබලි යොදාගත යුත්තේ ඇයි...❓
✅පොල් ලෙලි කැබලි වල තිබෙන ජලය රඳා පැවතීමේ ගුණය, මුල් අතර වාතාශ්‍රය රඳවා පවත්වා ගැනීම, ජලය වැඩි කාල වලදී මුල් අතර ජලය පාලනය කිරීම යන කාර්යන් සිදු කරමින් ශාකය හොඳින් වැඩීමට පොහොරක් ලෙස උපකාරී වේ.
🔴ලංකික ප්‍රජාව වගාවන් සඳහා පොල්ලෙලි කැබලි භාවිතයේ වටිනාකම නොදැන සිටියත් වෙනත් රටවල් වල වගාවන්ට පොල් ලෙලි කැබලි යොදා ගැනීම බහුලව සිදුවේ
🔰මිට අමතරව KRISH Coco Product අප ආයතනයෙන් වගාවන් සඳහා ඉහල ප්‍රතිලාබ ලබාදෙන කොහුබත් ද ඇනවුම් කරගත හැක
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo