S.K.S engineering
12/03/2026
මේ මැශින් එක උඩවෙලට🥰🥰🥰
Congratulations teacher🥰
Juki brandnew machine
Juki-8700
HMC Motor
04/03/2026
Juki DDL‑8700 High‑Speed Industrial Sewing Machine කියන්නේ JUKI සමාගමේ බොහෝ ජනප්‍රිය industrial lockstitch/straight-stitch sewing machine එකකි — tailor shops, garment factories හා professionals සඳහා නිර්මාණය කළ එකක්.
🧵 DDL-8700 මැෂින් එකේ ප්‍රධාන විශේෂත්වයන්
✅ High-Speed Lockstitch Machine
Single-needle straight lockstitch system (සාරාංශ stitch එකක් සඳහා).
Maximum sewing speed: 5,500 sti/min (stitches per minute)
Stitch length adjustable up to 5 mm
📛ඒ වගේම අපි මේකට HMC Power server motor එකක් තමා හයි කරලා තියෙන්නේ
අපි මේ මැශින් එකට අවුරුද්දක වගකීම් කාල සීමාවකුත් ලබා දෙනවා🥰🥰
ඔය ටේබල් එක උඩ තින්නේ අපෙන් ගත්තොත් හම්බෙන දේවල් හොදේ🥰🥰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
01