Video Story.

Video Story.

Share

23/07/2023

අරාබි කලාපයේ තියෙන උසින් වැඩිම Fish Tank එක තමයි මේ ඔයාල දකින්නේ. මේක උසින් මීටර් 17 වගේම පලලින් මීටර් 7... මුහුදු වතුර ලීටර් කීයක් විතර තියෙයිද ? ...... ලීටර් ලක්ශ 7....

19/07/2023

What can be done with discarded newspapers.?
ඉවතලන පත්තර වලින් මොනවද කරන්න පුලුවන්..?බොහෝ දේ කල හැකි උනත් මේ ඉන් එකක්...

13/07/2023

රට ඉදි සමහර ගස් වල තාමත් හැදෙනකොට....සමහර ගස් වල මේ කාලෙට ඉදෙනවා.. (Dates )

12/04/2023

වතුර පයිප්ප අලවන්න ගම් ඕනමද ? මේ තාක්ෂණයත් එක්ක ගම් අවශ්‍යම නොවෙයි .. මේ අලුත් තාක්ෂණය හරිම සරල වගේම හරිම ලේසියි.....( මේක අදාල වෙන්නෙ සමහර පයිප්ප වර්ග වලට විතරය )

03/04/2023

World Trade Center Bahrain. බහරේන් ලෝක වෙලද මධ්‍යස්ථානය.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo