Mix Guru

Mix Guru

Share

09/02/2025

Waves Audio V-EQ4 vintage EQ plugin එක නොමිලේ ලබාගන්න (වටිනාකම $129). මෙම අවස්තාව පෙබරවාරි 12 වනදා දක්වා පමණි.

https://www.waves.com/account/free-v-eq-4-touch-loops

Photos from Mix Guru's post 01/12/2024

Air Music Tech සන්නාමය යටතේ ඉතා ඉහල වටිනාකමකින් යුතු Multiband Filterbank Plugin මෘදුකාංගය සීමිත කාලයක් තුල නොමිලයේම ඔබ සතු කරගැනීමට පහත සබැඳියෙන් ඔබේ ගිණුමට ප්‍රවේශ වී කූපන් කේතය ඔබගේ ඊමේල් ගිණුමට ලබා ගන්න. මෘදුකාගය මිලදී ගැනීමේ කරත්තයට දමා මෙම කේතය ඇතුලත් කිරීමෙන් පසු ගෙවීමට ඇති මුදල ශුන්‍යය වනු ඇත.
https://www.airmusictech.com/effects/multiband-filterbank

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo