Derana Skill Force

Derana Skill Force

Share

24/11/2025

දෙස් විදෙස් රැකියාවන්ට මඟ කියන දෙරණ Skill force දෙවන අදිරයේ තුන්වන ක්‍රියාන්විතය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සාගර විශ්වවිද්‍යාලයේදී පැවැති වැඩසටහනෙහි විශේෂ අවස්ථා.

12/11/2025

දඹුල්ල කාර්මික විද්‍යාලයේ පැවති Derana Skill Force වැඩමුළුවට සහභාගි වූවන්ගේ අදහස් !

10/11/2025

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී Derana Skill Force වැඩමුළුවට අනුග්‍රාහක දැක්වූ Colorup ආයතනයෙහි සාමාන්‍ය අධිකාරි ඉරෝෂන් කුරේ මහතා දැක්වූ අදහස්.

20/10/2025

තරුණ ඔබේ හැකියාවේ බලයෙන් ජීවිතය සමග රට දිනවන්න
දෙරණ Derana Skill Force ක්‍රියාන්විතයේ මීළග වැඩමුළුව ඔක්තෝබර් 24 සිකුරදා
දඹුල්ල කාර්මික විද්‍යාලයේදී පැවැත්වේ.
හීන දිනන්න සූදානම් වන්න....

නොමිලේ පැවැත්වෙන පාඨමාලා මඟින් විදෙස් රැකියාවන් රැසක් !
🔴 හයමාසික පාඨමාලාවකින් රැකියා අවස්ථා රැසක් !
🔴 සම්පූර්ණයෙන්ම නොමිලේ රජයේ කාර්මික විද්‍යාල පාඨමාලා රැසක් !
🔴 NVQ සහතික ලබාගන්නා සියලුම ක්‍රම ගැන දැනගන්න.

19/10/2025

ඔබත් වයස අවුරුදු 16 ට වැඩි ජීවිතය ජයගන්න සිහින දකින කෙනෙක්ද?
*නොමිලේ පවත්වන පාඨමාලා!
* දෙස් විදෙස් රැකියා අවස්ථා ගැන දැනුවත් කිරීම්!
* රජයේ කාර්මික විද්යාල වල නොමිලේ පාඨමාලා රැසක්!
* NVQ සමත් වීමේ සියලු ක්රම හරියට දැනගන්න!
වෘත්තීය නිපුණත්වය හරහා සාර්ථක අනාගතයක් හිමි කරගැනීමට බලාපොරොත්තුවෙන ඔබ, ඔක්තෝබර් මස
24 දඹුල්ල කාර්මික විද්‍යාලයට එන්න.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


320, TB Jayah Mawatha, Colombo 10
Colombo
01000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00