Dropshipping Helper.lk
06/01/2022
තනි මාර්ගෝපදේශනයක් යටතේ Ebay Selling හරහා තමන්ගේ ආදායම ඉහල නංවා ගන්න
දැන්ම අමතන්න ☎️ 078 5511955 (Call or Whatsapp )
🤔 මොකක්ද මේ ebay කියන්නේ,
☑️ Online ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම සිදු කරන ඇමරිකානු platform එකකි .මෙහි වර්තමානයේ සිටින active customer base එක මිලියන 180 කි.
🤔 Ebay selling කරලා සල්ලි හොයන්න පුලුවන් වෙයි ද ,
☑️ ඔව් අනිවාර්යෙන්ම, ebay Dropshipping හා Directshipping හරහා මුදල් උපයන ඉතා විශාල පිරිසක් මේ වන විට ලංකාව ඇතුලත බිහි වෙමින් හා පවතී.
🤔 මේ තුළින් කොහොමද මුදල් උපයන්නෙ ,
☑️ ebay selling යටතේ අපි කොටස් දෙකකට භාණ්ඩ කලදී කරනු ලබනවා .
1. Direct shipping 💰
තමන් සතුව ඇති අයිතමයක් හෝ තමන් ලංකාව තුළ දී මිළ දී ගන්නා කුමන හෝ අයිතමයක් ebay තුළ Listning කර එයට ඇණවුමක් ලැබුණු පසු එය shipping කිරීම වේ.
2. Dropshipping 💰
තමන් සතුව නොමැති වෙනත් රටක Selling platforms වල ඇති භාණ්ඩ තමා සතුව තිබෙන සේ අඟවා ebay තුළ listning කර ඇණවුමක් ලැබුණු පසු අප අතරමැදි ක් ලෙස සිටිමින් අදාල platform එකෙන් ඇනවුම් ම ඇනවුම පාරිභෝගිකයා වෙත යැවීමට සැලසීම Dropshipping වේ.
🔴 අපගේ Ebay Selling guideline එක තුලින් ඔබට,
✔️ Ebay Directshipping හා Dropshipping මුල සිට ඉතා සරලව Individual Sessions තුනක් ඔස්සේ ඉගැන්වීම.
✔️ Ebay account හා Payoneer account දෙකම නිවැරදි ආකාරයට සාදා දීම
✔️ ebay & Payoneer ගිණුම් Link කර දීම.
✔️ ebay තුළ භාණ්ඩයක් listening දමන ආකාරය ප්‍රායෝගික ලෙස ඉගැන්වීම.
✔️ Session වලින් පසුව Revision මාලාවක් පැවැත්වීම.
✔️ පාඨමාලාවෙන් පසුව Unlimited Consult කිරිම.
🔴 Ebay Selling තුලින් ඔබගේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න.
(සම්පූර්ණ පාඨමාලාව සදහා අයකිරීම් රු.8000/= පමණි. අමතර අයකිරීම් නොමැත.)
දැන්ම අමතන්න ☎ 078 5511955
06/01/2022
🤐🤐Sales අඩුද ....
මේ දවස් වල ටිකක් sales අඩුයි කියල කියන නිසා post එක දාන්න හිතුනා..සමහර අයගේ හොදට sales තිබිල දැන් නැති වෙලා ..ඇයි එහෙම වෙන්නේ...පහල හේතු අඩු වැඩි වශයෙන් බලපානව මේ දේට 👇👇
👉අපි sell කරන region එකේ සිද්ධවෙන සාමාජීය සහ අනෙකුත් හේතු
👉 Global Issues
👉seller කෙනෙක් හැටියට under performing
💰low tracking updating rate
💰Return and Negative feedbacks
💰 ලග ලග refund issue කිරීම
💰ebay fee delay විම
💰buyer ලට feedback නොදීම
🔥දිගින් දිගටම එකම item එකක් හෝ දෙකක් පමණක් sell වීම
🔥Active නොසිටිම listing නොකිරීම
මීට අමතරව ebay algorithm update එකක් ආවොත් ඒකත් හේතු වෙනව..
මේක හදා ගන්නේ කොහොමද 🤔🤔
👌මුලින්ම දවසට එකක්වත් list කරන්න ..algorithm එක active sellersla ට priority එක දෙනව ඒ නිසා daily list කරන්න
👌sales නැත්නම් ebay paid options use කරන්න --Subtitles ,second catagory ,charity donations වගේ ඒවා
👌පරන වේලෙන listing end කරන්න මොකද ඒවා search results වල අන්තිම කොනේ ඇත්තේ..ඒක උඩට ගන්න විදිය post එකේ අන්තිමට
✌️අලුත් products හොයාගන්න list කරන්න casini කැමති ඒවාට
✌️fast shipping දෙන්න handling 3 days වත් දාන්න return 60 days දෙන්න
✌️ potos 10ක්වත් දාන්..පුලුවන්නම් ගැලපෙන විදියට buyer reviews වල පොටෝ දාන්න ඒවටත් cassini කැමති
😠Promotion අඩු කරන්න
😄 එකම catagory එකට කොටු වෙන්නේ නැතුව කොටු පනින්න 🤐😄
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo, Western
Colombo
01