Asanka R Kulathunga
10/01/2026
2026 වසරේ ප්‍රථම වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය ....🌺 🌺 🌺🌼 🌼 🌼🌻🌻
03/12/2025
🙏🙏🙏🙏🙏🙏🙏
28/11/2025
"කරන්නට යමක් ඇත්නම් අපේ ගුරුකුල මාතාව වෙනුවෙන්, අපේ උන් වෙනුවෙන්, දෙවරක් නොසිතමි... මම ඒක කලා.... මට පුළුවන් උපරිමයෙන්"...
විශේෂ ස්තුතිය ගුරුකුල 99 - 2005 කණ්ඩායමේ සභාපති Dinesh Hemantha සහ කණ්ඩායමට...මේ සඳහා මට කළ සුවිශේෂ ආරාධනාවට...❤️❤️❤️❤️❤️❤️❤️
"If there is anything I can do for our teachers, for our children, I won't think twice... Yes, I did it to the best of my ability..."Special thanks to the chairman of the 99-2005 team and the team for the special invitation extended to me for this...
13/10/2025
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ආදරණීය Dishan Bright මල්ලියෝ ❤️❤️❤️ ඔයාගේ උපන්දිනය සමරන මේ මොහොතේ මටත් ආරාධනා කරලා ඒ ප්‍රදර්ශනය කරන චායාරූප දහස් ගණනට මගේ චායාරූපයත් දාන්න අමතක කරලා නැහැ..හැමදාම ආදරෙන් ඕන දෙයකට හිනාවෙලා පිළිතුරු දෙන ඔයාට සුභ ම සුභ උපන්දිනයක් වේවා..!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo