Rapid Point Media
10/05/2026
අප ජීවිත ජයගන්නට නිරන්තරයෙන් වෙර දරන ආදරණීය මව්වරුන්ට,
සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💐💝
21/04/2026
මිලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර 7යි .... !
පාස්කු දින සිදුවූ අමානුෂික ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට සහ ජීවිතක්ෂයට පත්වූවන්ට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ ගැඹුරු සන්සුන් සංවේගය පුදකරමු.
මෙම අවිහිංසක මිනිසුන්වල ජීවිත හානිය සදා සන්සුන් මතකයක් ලෙස අපගේ සිතිවිලි තුළ ජීවත් විය.
නවීකරණයෙන් පසු අද විවෘත වු කොළඹ කොටුව බස් නැවතුම්පොළ.
08.04.2026
කොළඹ කොටුව (පෙට්ටාහ) මධ්‍යම බස් නැවතුම්පොළ 2026 අප්‍රේල් 08 දින සිට නැවත ජනතාව සඳහා විවෘත කර ඇත. මෙම නවීකරණ කටයුතු ජනතාවට වැඩි පහසුකම් සහිත, පිරිසිදු හා ආරක්ෂිත ප්‍රවාහන පරිසරයක් සැපයීම මෙහි අරමුණ වේ. 
පළමු අදියර යටතේ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, බස් රථ සඳහා පෝලිම් හා නවතා තැබීමේ ප්‍රදේශ සංවර්ධනය කිරීම වැනි වැඩසටහන් සිදුකර ඇත. 
මෙම මධ්‍යස්ථානයේ පහළ මට්ටම ප්‍රධාන බස් ධාවන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරන අතර, ඉහළ මහලවල රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා විවේක කාමර සහ පරිපාලන කාර්යාල සකස් කර ඇත. 
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වශයෙන් රුපියල් මිලියන 550කට ආසන්න මුදලකින් ක්‍රියාත්මක කර ඇති අතර, දශක ගණනාවක් පැරණි වූ මෙම බස් නැවතුම්පොළ නවීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වී ඇත. 
එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය නිමිත්තෙන් විශේෂ බස් සේවා 1,500කට ආසන්න සංඛ්‍යාවක් මෙහි සිට ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇත.
The Mayor’s Cup cricket tournament was held today 04th April 2026 at the Wesley College grounds with the participation of Colombo Municipal Council members.
20/03/2026
ලක්වාසි සියලු ඉස්ලාම් බැතිමතුන් හට, ආශිර්වාදයෙන් පිරි සුබ ඊද් මුබාරක් ! ✨💐
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo