Accounting with Gayan Adhikari

Accounting with Gayan Adhikari

Share

05/07/2026

උදේ ඉඳන් එක දිගට පන්ති 4ක්! 🥵 හැබැයි ළමයි Accounts ටික ගොඩදාගෙන එවන massage ටික බලනකොට මහන්සිය කොහෙන් ගියාද නෑ. සිරාවටම ජීවිතේ හයිය හත්තිය තියෙන කාලේ උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ…💪
උදේම මේක දකින ඔයාලා හැමෝටම අද දවසේ වැඩ ටික වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා! සුබ දවසක්! ❤️🔥

27/06/2026

2027 A/L Accounting | Most Crucial Update!
_______________________________________
Final Term Test එකේ වගේම Main A/L Paper එකේ ලොකුම ලකුණු ප්‍රමාණයක් තීරණය කරන "හවුල් ව්‍යාපාර" (Partnership Accounting) පාඩම හෙට පටන් ගන්නවා! 📊✨
_____________________________________
ළමයි හැමෝම කියවන්න ඕනේ හින්දා මම කෙටියෙන්ම කරුණු ටික කියන්නම්:

🎯 අනිවාර්ය ප්‍රශ්නයක්: 2nd Term එකට "තනි පුද්ගල ව්‍යාපාර" ආවා වගේ, Final Term එකේ අනිවාර්ය ප්‍රශ්නය වෙන්නේ මේ හවුල් ව්‍යාපාර ගණනයි.

🧠 කටපාඩම් නැත: ගොඩක් අයට මේක පැටලුණාට, මම ඔයාව Pure Logic (තර්කනය) පාවිච්චි කරලා, විභාග ශාලාවේදී එවලේම හිතලා සුපිරියටම ගාන හදන තත්ත්වයට ගේනවා.

⏰ Time Target: හෙට උදේ 10:00 ත් 12:30 ත් අතර තමයි මේ මුළු ටියුට් (Tute) එකම සාකච්ඡා කරන්නේ. (යහන්සා - ගම්පහ)

🚫 No Cuts: මේ පාඩමේ Base එක වැටෙන්නේ පළවෙනි දවසේ. ඒ නිසා කිසිම හේතුවක් මත හෙට ක්ලාස් එක කට් කරන්න බෑ!

මේක ඔයාගේ Accounting Result එක වෙනස් කරන සිරාම Turning Point එකක්.
ඒ නිසා හෙට උදේ 10ට හැමෝම සෙට් වෙමු! 🔥
See you tomorrow at 10:00 AM sharp! 🙌

25/06/2026

2028 A/L Accounting - අලුත්ම Theory පන්තිය!

"Island Rank එකකට Target කරන දක්ෂයාගේ සිට, O/L වලදී වැරදුණු ළමයා දක්වා... හැමෝවම 'A' එකකට රැගෙන යන එකම පන්තිය!" 🎯🔥

O/L වලදී එකම එක විෂයකටවත් 'A' එකක්වත් නැතිව අපූ ළමයි 'A' 3ක්ම අරන් Campus යවපු වගේම, දක්ෂ ළමයින්ව දිස්ත්‍රික්කයේ ඉහළම තැන්වලට ඔසවා තබපු විශ්වාසනීයම වැඩපිළිවෙළ!

ඔයාගේ දැනුම් මට්ටම මොකක් වුණත්, Accounting විෂය සරලවම, මුල ඉඳලම ඔළුවට දාලා ඔයාව Campus හීනයට අරන් යන්න මෙන්න අපේ 2nd Batch (දෙවෙනි කණ්ඩායම) සූදානම්!

🔴 විශේෂත්වය:
පාසල් ආරම්භ වෙනතුරුම, පළවෙනි පාඩමේ ඉඳලම ඉතාමත් ක්‍රමානුකූලව හැම සිකුරාදාවකම පන්තිය දිගටම Continue වෙනවා.

📅 ආරම්භය: ජූලි 03 වනදා (සිකුරාදා)

⏰ වෙලාව: උදේ 8:00 සිට 11:00 දක්වා (8:00 AM - 11:00 AM)

O/L Result එක මොකක් වුණත් කමක් නැහැ, A/L වලින් Accounting 'A' එකක් සමඟින් උපරිම සුපිරි ප්‍රතිඵලයකට යන්න අදම අපේ 2nd Batch එකට එකතු වෙන්න! 🎓💼

📱 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: [0777750868]

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo, Western
Colombo
01