Ajantha Singing Star
09/10/2025
මාගේ වසර 20 පමණ කාලයක සංගීත දිවියේ තෙවන ගීත නිර්මාණය ලෙසින්, සුන්දර වැදි කැකුළියකට පෙම් බැදි සිදාදියෙන් පැමිණෙන කඩවසම් තරුණයෙකු රැගත් සදාදරණීය පෙම් පුවතක් ලෙස "කැලෑ පොජ්ජෙ ගාටනා " ආදරණීය ප්‍රේක්ෂකයන්ට
රසවින්දනය සදහා දිගහැරෙන අතර ගීතයට
ප්‍රතිචාර දක්වා , එමෙන්ම
ගීතය share,comment,subscribe කර ඔබ ලබාදෙන සහයෝගය මා ඉතා ගෞරවයෙන් , ආදරයෙන් අගය කරමි.🙏🙏🙏❤️❤️❤️
කැලෑපොජ්ජෙ ගාටානා මගෙ කැකුලී...(kala pojje gatana mage kakulu) මාගේ වසර 20 පමණ කාලයක සංගීත දිවියේ තෙවන ගීත නිර්මාණය ලෙසින්, සුන්දර වැදි කැකුළියකට පෙම් බැදි සිදාදියෙන් පැමිණෙන කඩ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Mount-Lavinia
Colombo
10370