M wedding Planner

M wedding Planner

Share

11/06/2026

චමෝද් ❤️ නිමාශා

හද රැඳි ආදරයෙන් ලියමි.✍

මං හැමදාමත් කියනවා වගේ මට මේ feeld එකේ හැමදාම මුණ ගැසුනෙ හරි නිහතමානී මිනිසුන් පිරිසක්.ඉතින් ඔය දෙන්නත් හරිම ආදරණීයයි.

මුලින්ම, සකුරා දේශයේ ඉඳන් අවුරුද්දකටත් කලින් අපව විශ්වාස කරලා ඔය දෙන්නාගේ ජීවිතයේ වටිනම දවස අපට භාර දුන්න එක ගැන හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.❤️🙏

අද ඔය දෙන්නාගේ ලස්සන ආදර කතාවේ තවත් අලුත් පිටුවක් ආරම්භ වෙනවා. ඒ ගමන පුරාවටම එකිනෙකාගේ අත අල්ලගෙන, හිනාවන් බෙදාගෙන, දුකේදීත් සතුටේදීත් එකට ඉන්න ශක්තිය ලැබෙන්න කියලා M wedding අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
හැමදාම අද වගේම ආදරයෙන් එකිනෙකා දිහා බලන්න ලැබෙන්න ඕනෙ. ජීවිතේ ලස්සනම මතකයන්ගෙන්, සතුටෙන් සහ ආශීර්වාදයෙන් ඔය දෙන්නාගේ ගෙවෙන හැම දවසක්ම පිරී ඉතිරී යන්න ඕනෙ.😍

ආදරයෙන්,
M wedding planner
Lakshan Aiya

Weddings woven with heart 💎

24/05/2026

😂

11/05/2026

May 14 දිනය 2026 වසරේ ලංකාවේ වැඩිම Weddings යෙදී ඇති නැකත් දිනවලින් එකක්.
මේ අතර පවතින වැසි තත්ත්වය වැඩිවීම පිළිබඳ දැනුම්දීම් නිසා Outdoor Functions, Poruwa Ceremonies සහ Morning Shoots සැලසුම් කර ඇති සියලුම Couple වලට kindly request කරනවා Backup Plan එකක් සූදානම් කරගෙන සිටින්න කියලා. 🙏

⛺ Tent arrangements
📍 Indoor backup locations
☂️ Guest comfort arrangements
📸 Photo / Video equipment protection
⏰ Time management

වගේ දේවල් කලින්ම organize කරගත්තොත් අවසන් මොහොතේ stress එක ගොඩක් අඩු කරගන්න පුළුවන් ❤️

Weather එක අපේ control එකේ නැති වුණත්,
Special day එක ලස්සනට manage කරන එක අපේ responsibility එක.

පෙර සූදානම වැදගත් නිසා දැනුවත් කලේ. වැස්සෙන් කිසිම බාඳාවක් නැතුව wedding එකේ වැඩ කටයුතු කරගන්න ලැබෙන්න කියලා wish කරනවා හැමෝටම. Photo Location යද්දි කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා 👰‍♀🤵‍♂☂️
Photographers ලා camera ටික පරිස්සම් කරගන්නත් වඟබලාගන්න.

M Wedding Planner

Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo