Chithu Product

Chithu Product

Share

28/11/2025

ගොඩක් අය මැසේජ් දලා අහනවා අපි හොදින්ද කියලා 🥹🥹අනේ ඔව් අපි ආරක්ශිත ස්ථානයක ඉන්නවා...එත් ගෙවල් යට වෙන්න පුලුවන් උපරිම යටවෙමින් තියෙන්නේ 🥹🥹අපි කැලනි ගග කිට්ටුවම ඉන්න හින්දා දන්න හැමොම මැසෙජ් එකකින් හරි හොයලා බලනවා ගොඩාක් පින් 🙏ඔයාලා හැමොමත් ආරක්ශිත ස්ථාන වෙත යන්න🙏 fansChithu Product

14/11/2025

අපේන් ගිය ඔඩර්ස් දෙකක් ♥️♥️ ලස්සනම ලස්සන කේක් /ගිෆ්ට් බොක්ස් /පොටෝ ෆ්‍රෙම්/මල් බූකි ,ඔයාලා කැමති ඔනීම දෙයක් ඔබේ අදරණියන්ටත් දෙන්න අපිට මැසෙජ් එකක් දාන්න 📞0757670729අතේ තියෙන බජට් එකට ගැලපෙන්න හැමෝම ආස හිතෙන විදිහේ ගිෆ්ට් එකක් දෙන්න අපිට මැසෙජ් එකක් දාන්න 👇🍫🎁ඔබේ අතේඇති මුදලට gift box සදා ගන්නත් පුලුවන්. 😊ඔබට අවශය පරිදි දිවයිනේ ඕනම ස්ථානයකට යැවිමට හෝ ගෙන්වා ගැනිමට පහත ඇති අංකයට whatsapp හෝ අපගේ pageඑකට msg එකක් දන්න ☎️0757670729

11/11/2025

Hi hi ළමයි 🤗🤗🤗ඉතින් ඔයාලට කොහොමද ??පේජ් එකට හරියටම මන් ආවේ මාසේකට පස්සේ...ඉතින් මුලින්ම කියන්න ඔනි මන් ගැන හොයලා බලලා මැසෙජ් දපු හැමකෙනෙක්ටම ගොඩාක් පින් 🥹🥹 ඉතින් අද හිදාන් සුපුරැදු ව්දියට වැඩ ටික කරන් යනවා ලමයි. 🤗🤗 ඒ විතරක් නෙවෙයි මාසේකට සැරයක් තරගයක් තියලා තෑග්ගකුත් දෙන්න මම සුදානම්න් ඉන්නවා 🤗😊

Photos from Chithu Product's post 04/10/2025

අපි දැම්ම Photo Offer එකේන අපිට ආව ඔඩර් කිහිපයක් තමා මේ 🤗🤗🤗

ඉතින් ඔයාලාටත් අපේන් 👇

🤗A4 size 1/ 6*4size 1: 2000/-
🤗5*7 size 3k : 2000/-
🤗4*4 Size 4k : 2000/-
🤗6*4 size 3: 1800/-ට
ගන්න පුලුවන් ...තනි වශයෙන්ද ගන්න පුලුවන් ලමයි. 🤗🤗


ඔයාලා දෙන මුදලට ලස්සනටම අපේන් ඒ වැඩේ කරලා දෙනවා 😊😘ඔයාලටත් ඔනිනම් දැන්ම ඔඩර් එකක් දන් යන්න ලස්සන ළමයෝ 🤗😊

📞0757670729

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 20:00