Herb Line Products With Chathu

Herb Line Products With Chathu

Share

01/10/2021

නැවතත් ඔක්තෝබර් 5 වනදා දක්වා දීර්ඝ කලා.ඉක්මන් කරන්න ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න....

🛑🛑 විශේෂ නිවේදනයයි 🛑🛑
🛑🛑අද දින ලබා දෙන ඇනවුම් සදහා පමනි🛑🛑

දැන් 🌱කේෂ වර්ධනී තෛයිලය🌱🌱කේෂ වර්ධනී ෂැම්පු🌱🌱කේෂ වර්ධනී කන්ඩිෂනර් 🌱 ඉල්ලුම වැඩි වීම සහ 100% ප්‍රතිඵල ලබා දෙන බැවින් 1297/- කට්ටලය ඔක්කොම්බර් 01 වනදා සිට 1597/- ක් ලෙස සංශෝධනය කර ඇත.

එම නිසා ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.

ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් සම්බන්ද ගැටලු. ඉතින් Herbline අපි තීරණය කලා ඒ වෙනුවෙන්ම අනිවාර්ය විසදුමක් ඔබට ඉදිරිපත් කරන්න.

🪨🪨කේෂ වර්ධනී තෛයිලය (Hair Treatment Oil) 🌱🌱🌱(100 ml ) 🌱🌱Rs. 499

🪨🪨කේෂ වර්ධනී ෂැම්පු (Shampoo with Neelayadi Thailam)🌱🌱🌱( 200 ml)🌱🌱. Rs. 399

🪨🪨කේෂ වර්ධනී කන්ඩිෂනර් (Conditioner with Neelayadi Thailam) 🌱🌱🌱(200 ml)🌱🌱 Rs. 399

❌සම්පූර්ණ මිල - රු 1,297/= ක් පමණයි.

🛑🛑නව මිල ගණන්🛑🛑

🪨🪨කේෂ වර්ධනී තෛයිලය (Hair Treatment Oil) 🌱🌱🌱(100 ml ) 🌱🌱Rs. 599

🪨🪨කේෂ වර්ධනී ෂැම්පු (Shampoo with Neelayadi Thailam)🌱🌱🌱( 200 ml)🌱🌱. Rs. 499

🪨🪨කේෂ වර්ධනී කන්ඩිෂනර් (Conditioner with Neelayadi Thailam) 🌱🌱🌱(200 ml)🌱🌱 Rs. 499

❌සම්පූර්ණ මිල - රු 1,597/= ක් පමණයි.

මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ පහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු නිරාකරණය කරගත හැක.

🌵හිස කැක්කුම
🌵හිස්හොරි ඇතිවීම
🌵තරුණ වයසේදිම කොන්ඩය ගැලව්ම.
🌵අකලට හිස කෙස් මිය යාම.
🌵කෙස් අග පැලිම.
🌵තට්ටය පැදිම.
🌵හිසකෙස් සිහින් වීම.
🌵කෘතිම නිශ්පාදනයන් නිසා හිසකෙස් වලට වූ හානි.

අපගේ මෙම නිශ්පාදනය තුල තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න සහ ආයුර්වේදී රහස් වට්ටෝරු සහිතය. මෙම අමුද්‍රවය වෙන වෙනම ගත්කලද හිසකෙස් සදහා විශාල සත්කාරමය ගුණයකින් යුක්තය.

📷Island Wide Cash On Delivery📷

Colombo -200/=
Out of Colombo -300/=

ඇණවුම් කිරීම සදහා

1. ඔබගේ නම ,
2. ලිපිනය ,
3. දුරකථන අංකය
inbox කරන්න.

29/09/2021

🙋ඇස් යට කලු වෙලා ද?
🙋අත් යට කලු වෙලා ද ?
🙋දණහිස් අදුරු වෙලා ද?

👉එහෙනම්,මෙන්න හොදම විසදුම👉

GLUTA ARBUTEEN
💛 PIGMENTATION NIGHT CREAM 💛

✅අදුරු ලප
✅ඇස් යට කලු වීම
✅කුරුලෑ ලප
✅අත් යට කලු වීම
✅හිරු එළිය නිසා පිළිස්සුනු ලප
✅අදුරු දණහිස්
✅ගෙල හෝ වැලමිට ප්‍රදේශවල කැළැල්
✅ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම

👉ඔබත් අදම ඇනවුම් කරන්න.
👉වැඩි විස්තර Inbox

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo