Channa Devinda

Channa Devinda

Share

03/07/2021

සාම්ප්‍රදායික Revision කලාව වෙනස් කර වර්ෂ 12 කට අධික කාලයක් මුළුල්ලේ පවත්වාගෙන එනු ලබන 100% සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් යුගයේ සාර්ථකම ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍ර පන්තිය 2021 ජූලි මස 06 වන දින එනම් අඟහරුවාදා දින සවස 5 ට zoom ඔස්සේ ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ 2021 වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සෑම සිසු දරු දැරියෙකුටම මේ සඳහා සහභාගි විය හැක. සෑම අඟහරුවාදා දිනකම සවස 5.30 සිට 8.30 දක්වා පන්තිය පැවැත්වෙන අතර පළමු පැය දෙක ඔබ හට ප්‍රශ්න පත්තරය සඳහා පිළිතුරු සැපයීමට සිදු වන බැවින් පළමු ඒකකය එනම් ව්‍යාපාර පදනම යන ඒකකය සඳහා සූදානම් වී පන්තිය සඳහා සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ජූලි මාසය සඳහා පන්ති ගාස්තු අය නොකෙරේ.
2021, 2022, 2023 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය සිද්ධාන්ත පංති සඳහා සහභාගී වීම සඳහා ඔබේ නම, විභාග වර්ෂය, පාසල, ප්‍රදේශය ඇතුලත් කර WhatsApp කරන්න
උසස් පෙළ ප්‍රවීණ දේශක
චන්න දේවින්ද
https://www.youtube.com/channel/UCZSpKj6SArVWYgReEJg5rqQ

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo